අද මම ඔයාලට කියන්න යන topics තුනක් තියනවා. එක Period Poverty….දෙක Eco-friendly periods. තුන්වෙනි topic එක නම් චුට්ටක් සැර ද මන්දා…ඒ තමයි Period Sex…ඉතින් මේ topics තුනම සම්බන්ධ product එකක් අද මම pink list එකෙන් ඔයාලට අරගෙන ආවා.එහෙම නම් බලමු ඒ මොකක් ද කියලා.

මිලදී ගැනීමට : Click Here