Bollywood

Kabir Singh – ශාහිඩ් ගේ අලුත්ම අභියෝගය

පත පොතින් ලබන උගත්කම, නමේ අගට එකතු වන උපාධි ජීවිතයක් සම්පූර්ණ කරන සියල්ලම නොවේ. පසුගියදා අප රටේ සිදු වූ මහා ඛේදවාචකයෙන් පවා එය මොනවට පැහැදිලිවන සත්‍යයක්. මරාගෙන මැරෙන බෝම්බ කරුවන් බොහොමයක් උපාධිධාරීන්. ඉහල අධ්‍යාපනයක් ලැබුවන්. ජීවන තක්සලාවෙන් අත්දැකීමෙන් ලබන පරිණත බවින් ගොඩ නැගෙන ජීවිතයක් සමබර බැවින් යුතුයි. අපි අද කියන්නට යන මේ කතාවත් ඒ වගේ දෙයක්. මේ ජුනි 21 දින තිරගත වීමට නියමිත චිත්‍රපටයක්. නමින් "Kabir Singh".

පත පොතින් ලබන උගත්කම, නමේ අගට එකතු වන උපාධි ජීවිතයක් සම්පූර්ණ කරන සියල්ලම නොවේ. පසුගියදා අප රටේ සිදු වූ මහා ඛේදවාචකයෙන් පවා එය මොනවට පැහැදිලිවන සත්‍යයක්. මරාගෙන මැරෙන බෝම්බ කරුවන් බොහොමයක් උපාධිධාරීන්. ඉහල අධ්‍යාපනයක් ලැබුවන්. ජීවන තක්සලාවෙන් අත්දැකීමෙන් ලබන පරිණත බවින් ගොඩ නැගෙන ජීවිතයක් සමබර බැවින් යුතුයි. අපි අද කියන්නට යන මේ කතාවත් ඒ වගේ දෙයක්. මේ ජුනි 21 දින තිරගත වීමට නියමිත චිත්‍රපටයක්. නමින් “Kabir Singh“.

කබීර් සිංග් තදින්ම මත්පැනට ඇබ්බැහි වූ ශල්‍ය වෛද්‍යවරයෙක්. සිය පෙම්වතිය ඔහු හැරදා වෙනත් අයෙකු හා විවාහ වීම නිසා ඉන් ලොකු කම්පනයකට මෙන්ම මානසික බිඳ වැටීමකට ලක්වන ඔහු ඉන් මිදීමට තෝරා ගන්නේ මත්පැනට ඇබ්බැහි වීම. සිය කේන්තිය පාලනය කරගැනීමේදී ඔහු ලොකු අපහසුතාවයකට පත්වන්නෙක්. මේ කබීර් සිංග් ගේ කතා පුවත ගලා යන අයුරු මේ චිත්‍රපටය තුලින් අපට දකින්නට පුළුවන්. කබීර් සිංග් ගේ චරිතය සමග අපට හමුවන්නේ හින්දි සිනමාවේ ලොකු ගමනක් යන දක්ෂ නළුවෙක්. ඒ ශාහිඩ් කපූර්. R… Rajkumar, Phata Poster Nikhla Hero වැනි විකට ගණයේ චරිත වගේම Haider, Udta Punjab, Rangoon සහ Padmaavat වැනි එකිනෙකට වෙනස් චරිත තුලින් අප අතරට ආ ශාහිඩ් කපූර්ට මේ කබීර් සිංග් අලුත් අභියෝගයක්. කියාරා අද්වානි, නිකිතා දත්තා, සුරේෂ් ඔබරෝයි මෙහි අනෙකුත් චරිත නිරූපණය කරනු ලබනවා.

Kiara Advani

මෙම කතා පුවත තෙලිඟු චිත්‍රපටයක ප්‍රතිනිර්මාණයක්. 2017 දී Sandeep Reddy Vanga අධ්‍යක්ෂණය කළ Arjun Reddy මේ චිත්‍රපටය සඳහා පාදක වී තිබෙනවා. විශේෂත්වය වන්නේ කබීර් සිංග් හි අධ්‍යක්ෂණයද Sandeep Vanga විසින් වීමයි. මේ ඔහුගේ කුළුදුල් බොලිවුඩ් නිර්මාණය. මේ කතා පුවතම Adithya Varma නමින් දමිළ සිනමාවටද එකතු වනවා. ප්‍රවීණ දමිළ නළු චියාන් වික්‍රම්ගේ පුතු Dhruv Vikram සිනමා ලෝකයට පිවිසෙන්නේ මේ Adithya Varma සමගින්. කබීර් සිංග් Cine1 Studios සහ T-Series නිෂ්පාදනයක්.

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago