මේ 1945 වසරයි. ඉන්දියාව තවමත් බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පවතින සමයයි. ප්‍රේමවන්තයින්ගෙන්, ප්‍රේම වෘතාන්තවලින් අඩු නැති භාරතයේ දිග හැරෙන තවත් එක් ප්‍රේම කතාවකි කලංක්(Kalank).
මේ 1945 වසරයි. ඉන්දියාව තවමත් බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පවතින සමයයි. ප්‍රේමවන්තයින්ගෙන්, ප්‍රේම වෘතාන්තවලින් අඩු නැති භාරතයේ දිග හැරෙන තවත් එක් ප්‍රේම කතාවකි කලංක්(Kalank). වසර 15කට පමණ පෙර එක් දැවැන්ත චිත්‍රපට නිෂ්පාදකයෙකු වූ යශ් ජොහාර් හා ඔහුගේ පුතු වූ කරන් ජෝහර්ගේ සිතේ පහලවූ සිතුවිලි බීජයක් මීට පාදක වී ඇත. ජෝදා අක්බාර්, My name is Khan, Student of the year, 2 States චිත්‍රපටවලින් සිනමා ලෝකයට පිවිසි අභිෂේක් වර්මන් අධ්‍යක්ෂණය කළ කලංක් Dharma Production වෙනුවෙන් කරන් ජොහාර්ද, Nadiadwala Grandson Entertainment වෙනුවෙන් සජීඩ් නදියාඩ්වාලා ද, Fox Star Studio ද නිෂ්පාදනයෙන් දායකව ඉන්දීය රුපියල් කෝටි 80ක පමණ වියදමිකින් නිපදවා ඇත.
මධුරි ඩික්ෂිත්, සංජය දත්, වරුන් ධාවන්, ආලියා භාත්, ආදිත්‍ය රෝයි කපූර්, සොනක්ෂි සින්හා සහ කුනාල් ඛේමු රංගනයෙන් දායක වන කලංක් ප්‍රිතම් චක්‍රබෝර්තිගේ සංගීතයෙන් හැඩ වී ඇත. මධුරි දික්ෂිත්ගේ රංගනයෙන් හැඩ වන බහාර් බේගම් ගේ චරිතය සඳහා මුලදී තෝරාගෙන සිටියේ වසරකට පමණ පෙර වියෝ වූ සුපිරි තාරුකාව වූ ශ්‍රී දේවි ය.
අමිතාබ් භට්ටාචාර්ය ගේ පද රචනයෙන් යුතු කලංක් හි පසුබිම් ගී ගායනා ශ්‍රියා ගෝශාල්, අර්ජිට් සිංග්, නිතී මොහාන්, ජාවෙඩ් අලී සහ ශිල්පා රාඕ ගෙනි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…