100% Feminine  ·  Sri Lanka's women's magazine since 2011

All articles

The Latest

අලුත්ම ලිපි සහ විශේෂාංග

Beauty

පියයුරු ස්වාභාවිකව මනා හැඩයෙන් වර්ධනයට

දකින අයගේ සිත ඇදී යන සුන්දර කාන්තා සිරුරක් ලබන්න අකමැති කවුද? කාන්තා ශරීරයක දකින ඕනෑම අයෙකුගේ(විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයින්ගේ) ඇස් නතර වන තැනක් තමයි පියයුරු යුවල. අපි ඔබට ගෙන එන මේ උපදෙස් අනුගමනය කළොත් මනා හැඩයෙන් පිරුණු ලස්සන පියයුරු යුවලක් හදා ගන්න පුළුවන් වේවි.

කියවීමට විනාඩි 1
Zest Girls

When Suicide Girls meet Zest Girls – Exclusive interview with Missy Suicide

සාමාන්‍ය මෝස්‌තර නිරූපණ ශිල්පයෙන් බැහැර වූ විශේෂයක් ලෙස Alternative Modeling හඳුන්වන්නට පුළුවන්. බොහෝ විට මෙහි නිරත වන්නන් ස්වරූපයෙන් සාමාන්‍ය නිරූපණ ශිල්පියන්ට ශිල්පිනියන්ට වඩා වෙනස් වනවා. බොහෝ විට කේශ සැකසුම්, කේශ වර්ණ මෙන්ම tattoo සහ piercing වලින් මේ අය සිය පෙනුම හැඩ ගන්වා ගනු ලබනවා. Alternative pin-up ගණයේ නිරූපිකාවන් සඳහාම ගොඩනැගුනු අන්තර්ජාලය පාදක ප්‍රජාවක්(Online Community) ලෙස…

7 min read
Love & Relationships

ආදරයට ආදරය කරන්න.

ආදරයට ජීවිතයෙන් ඈත වෙන්න දෙන්න එපා. ආදරයට ආදරය කරන්න.

කියවීමට විනාඩි 2
Beauty

සුදෝ සුදු පැහැපත් මුහුණක් ලබා ගන්නට…

කෙටි කාලෙකින්ම සුදෝ සුදු පැහැපත් මුහුණක හිමිකාරියක් වන්නට, ඔයාලට ගෙදරදීම සාදාගන්න පුළුවන් ස්වාභාවික අමුද්‍රව්‍ය විතරක් භාවිත වන වටිනා ප්‍රතිකාරයක් තමයි මේ…

කියවීමට විනාඩි 1
Beauty

නිරෝගී දිගු කෙස් කලඹකට නොවරදින රහසක්

නිරෝගීව වැදුණු දිගු කෙස් කළඹක් ඕනෑම යුවතියකගේ, කාන්තාවකගේ හීනයක්. පංච කල්‍යණයන්ගෙන් එකක්. හිස් කෙස් වර්ධනය අඩාල වීම වගේම හිසකෙස් ඝනත්වය(Volume) අඩුවීම අද ගොඩක් කාන්තාවන්ට තිබෙන ගැටළුවක්. අපි ඔබට මේ කියන්න යන රහස කෙටි කලකින් ඔබේ කෙස් කලඹ දිගට, වැඩි ඝනත්වයකින් වර්ධනයට උදව් වේවි.

කියවීමට විනාඩි 1

Join the Zest Girls family

Offers, discounts, giveaways and our best stories, straight to your inbox.

By signing up you agree to receive the Zest Girls newsletter by email. No spam. Unsubscribe at any time.