
Are We Civilized?
Civilized as defined by Webster’s dictionary is having an advanced or humane culture, society, etc. it is to be well-bred or refined. It also goes on to say that it is something easy to manage or control; well organized or ordered.
අලුත්ම ලිපි සහ විශේෂාංග

Civilized as defined by Webster’s dictionary is having an advanced or humane culture, society, etc. it is to be well-bred or refined. It also goes on to say that it is something easy to manage or control; well organized or ordered.

කිංග් ඛාන් නැතිනම් ශාරුක් ඛාන් පසුගිය පෙබරවාරි 10 වනදා තම Twitter ගිණුමෙන් අලුත් චිත්රපටයක් ගැන ඉඟියක් පළ කළා. ඒ ඔහු සහ ඔහුගේ බිරිඳ ගෞරී ඛාන් මූලිකත්වය දරණ Red Chillies Entertainment මගින් නිෂ්පාදනය කරන අලුත්ම චිත්රපටය Badla(Revenge) හි ප්රචාරක පෝස්ටරයක්. Big B හෙවත් අමිතාබ් බච්චන් සමග ටාප්සි පානු ප්රධාන චරිත නිරූපණය කරන Badla crime thriller ගණයේ…

Stefani Joanne Angelina Germanotta නැතිනම් බොහෝ දෙනා දන්නා පරිදි Lady Gaga සංගීත ලෝකයේ ඉහලින්ම සිටින Pop/Techno/Dance ශෛලියේ ඇමෙරිකානු ගායිකාවක්. සම්මාන ඇයට නුපුරුදු දෙයක් නොවේ. 2008 පටන් මේවන තෙක් Grammy, BET, Billboard, Brit, ARIA ඇතුළු සම්මාන 246ක් දිනා ඇති ඇය Guinness වාර්තා 12ටද හිමිකම් කියනවා. ගාගා ක්රියාකාරී සමාජ සේවිකාවක්ද වනවා. Bradley Cooper සමග ගාගා ගායනයෙන් හා…

United Breweries Group of India 2003 වසරේදී ආරම්භ කළ Kingfisher Bikini Calendar අද වන විට ලෝකයේ ජනප්රිය දින දර්ශනයක්. මෝස්තර නිරූපිකාවන්ට සිය නිරූපණ වෘත්තීය දිවිය තුල ලැබෙන ඉහලම අවස්ථාවක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. Katrina Kaif, Deepika Padukone, Yana Gupta, Ujjwala Raut, Nargis Fakhri යන බොලිවුඩ් නිලියන් සහ නිරූපිකාවන් Kinfisher හි පෙනී සිටිමින් ජනප්රියත්වයට පත්වුණා. මදුෂා…

Just ask the Greeks, the Bible or psychologists. The Greeks will tell you that love comes in many forms. In fact, the Greeks and the Bible talk about Agape, Storge, Phileo and Eros love. Psychologists are a bit craftier, they added three more types of love with Pragma, Ludus, and Philautia.

ආදරණීය මිතුරිය, ඉතින් වසර ගණනාවක් තිස්සේ පෙරුම් පුරාගෙන, අලුත්ම අලුත් විදියේ දෙයක් අරගෙන ඔන්න අපි ආවා…මේ මල් පල දරලා තිබෙන්නේ ඔබෙත් මගෙත් හිත කොනක සැගවිලා තිබුණු පුංචිම පුංචි බලාපොරොත්තුවක්…
Bit, Byte වැනි වචන සමග නිතැතින්ම අපේ මතකයට නැගෙන්නේ පරිගණක ලෝකය…විශේෂයෙන්ම පරිගණක හා වීඩියෝ ක්රීඩා ලෝකය…අද තරම් තාක්ෂණය දියුණු නැති ඒ කාලේ තිබුණ 8bit Pixel වලින් සැදුණු කොටු කොටු රූප සහිත පරිගණක සහ වීඩියෝ ක්රීඩා අදටත් අපේ මතකයෙන් ගිලිහී ගිහින් නෑ. මේ Pixel කාන්තා යට ඇඳුමටත් ඇවිත්…පොඩ්ඩක් sexy විදියට ඉන්න කැමති අපේ Geek කෙල්ලන්ට මේක…

2019 වසරේ කනගනා රනෞට් අපට මුලින්ම හමුවන්නේ Manikarnika : The Queen of Jhansi සමගින්. බ්රිතාන්ය පාලනයට එරෙහිව සටන් වැදුණු ඉන්දීය වීරවරියක වූ ජාන්සිහි රැජින රාණි ලක්ෂ්මිබායි ගේ ජීවන කතාව ඇසුරෙන් ගොඩනැගුණු මනිකර්ණිකා ඓතිහාසික චරිතාපදාන චිත්රපටයක්. එහි රාණි ලක්ෂ්මිබායිගේ චරිතය හෙවත් ප්රධාන චරිතයට පණ පොවන කන්ගනා මෙහි අධ්යක්ෂනයටද Radha Krishna Jagarlamudi සමග එක්ව කටයුතු කිරීම විශේෂයක්.

ගායක ගායිකාවන්, සංගීත අධ්යක්ෂකවරුන්, ශබ්ද පරිපාලකයින් ඇතුළු සංගීත ක්ෂේත්රයට සම්බන්ධ සියලු දෙනාගේ එකතුවක් ලෙස ගොඩ නැගුණු ඇමරිකානු ආයතනයක් වන The Recording Academy 1957 ආරම්භ කළ Grammy Awards අද වන විට සංගීත ලෝකය තුල ඉහලින්ම වැජඹෙන උළෙලක්. 61වන ග්රැමී සම්මාන උළෙල 2019 වසර සඳහා පැවැත්වුණේ ලොස් ඇන්ජලීස් හි Staples Center හිදී. ඒ පසුගිය පෙබරවාරි 11වන දිනයි.

ඩිම්බයක හා ශුක්රාණුවක සුසංයෝගය මත ජනිතයෙකු බිහි වන්නේ X සහ Y වර්ණදේහ යුග්මයකින් තීරණය වන ලිංගිකත්වයක් මතමද? පිළිතුර තරමක් ගැටළු සහගත වන්නේ පුරුෂ ලිඟුවක, පුරුෂ සිරුරක සිර වුණු ස්ත්රී ආත්මයන්ද ස්ත්රී ලිඟුවක ද ස්ත්රී සිරුරකද සිරවුණු පුරුෂ ආත්මයන් ද දකින විටය. සැබවින්ම ජනකයන්ගේ ඩිම්බ, ශුක්රානු සංයෝගය තුලම ජනිතයාගේ ලිංගිකත්වය තීරණය වීම කෙතරම් අසාධාරණද? ආත්මය මොර…

සංසර්ගය…මේ වචනය මතක් කල විගස ඔබට යම් අපහසුවක්…අසභ්ය බවක් දැනෙනවද? බොරු සදාචාරයකින් කඩතුරා දමාගත් සමාජයක එය විය හැකි දෙයක්. නමුත් තිරය පිටුපස ජවනිකාව හාත්පස වෙනස් දෙයක්.

1940-40 දශකවලදී හොලිවුඩ් තාරකා අතර ජනප්රියව තිබූ මෙම විලාසිතාව 1960-70 දශකවලදී නැවතත් ලන්ඩන් නගරය ආශ්රය කර ගනිමින් සුන්දර යුවතියන් අතර ජනප්රිය වන්නට වුනා.