ඉන්දියාවේ ජාතික මට්ටමින් කැපී පෙනුණු බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක් පසු කලෙක හින්දි සිනමාවේ ඉහලම මුදලක් අය කරන නිළිය බවට පත්වන්නට සමත් වුණා. ඒ දීපිකා පදුකෝන්. බොලිවූඩ් සිනමාවේ අසම සම රංග ප්‍රතිභාවකින් යුතු නිළියක ලෙස හැඳින්වෙන ඇය Times සඟරාව මගින් 2018 ලෝකයේ මහත් බලපෑමක් කළ පුද්ගලයින් 100 අතරට නම් කරනු ලැබුවා. හොලිවුඩ් සිනමාවද දිග විජය කළ දීපිකා මෙවර Met Gala 2019 රතු පලසේ කැපී පෙනුණේ බාබි බෝනික්කියක සිහිගන්වන විලාසිතාවක් සමගින්.
NEW YORK, NEW YORK - MAY 06: Deepika Padukone attends The 2019 Met Gala Celebrating Camp: Notes on Fashion at Metropolitan Museum of Art on May 06, 2019 in New York City. (Photo by Neilson Barnard/Getty Images)
ඉන්දියාවේ ජාතික මට්ටමින් කැපී පෙනුණු බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක් පසු කලෙක හින්දි සිනමාවේ ඉහලම මුදලක් අය කරන නිළිය බවට පත්වන්නට සමත් වුණා. ඒ දීපිකා පදුකෝන්. බොලිවූඩ් සිනමාවේ අසම සම රංග ප්‍රතිභාවකින් යුතු නිළියක ලෙස හැඳින්වෙන ඇය Times සඟරාව මගින් 2018 ලෝකයේ මහත් බලපෑමක් කළ පුද්ගලයින් 100 අතරට නම් කරනු ලැබුවා. හොලිවුඩ් සිනමාවද දිග විජය කළ දීපිකා මෙවර Met Gala 2019 රතු පලසේ කැපී පෙනුණේ බාබි බෝනික්කියක සිහිගන්වන විලාසිතාවක් සමගින්.
Photo Credit : www.gettyimages.com
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…