නැවතත් ප්‍රභාශ් කතාබහට ලක්වෙන චරිතයකින් අපට මුණ ගැසෙන්නේ පසුගිය අගෝස්තු 30වනදා තිරගත වීම ඇරඹුණු සාහෝ(Saaho - May victory be yours) සමගින්.
වෙන්කටා සත්‍යනාරායන ප්‍රබාශ් රාජු උප්ප්ලාපති නැතිනම් අපි කොයි කවුරුත් දන්නා ප්‍රභාශ් 2002දී සිනමා ක්ෂේත්‍රයට පය තබන්නේ ඊශ්වර් තෙලිඟු චිත්‍රපටයෙන්. නමුත් අදවන විට හින්දි, දමිල, තෙලිඟු සිනමාවන් තුනම ජයගත්තු නළුවෙක්. ඒ මුළු ලෝකයකම කතා බහට ලක්වුණු බාහුබලී චිත්‍රපට ද්විත්වය නිසාවෙන්. බාහුබලි නිර්මාණය කරන සමයේ ප්‍රභාශ් වෙනත් නිර්මාණයන් තුලින් දකින්න නොලැබුණේ ඔහු බාහුබලි වෙනුවෙන්ම කැප වෙලා කටයුතු කළ නිසා. නැවතත් ප්‍රභාශ් කතාබහට ලක්වෙන චරිතයකින් අපට මුණ ගැසෙන්නේ පසුගිය අගෝස්තු 30වනදා තිරගත වීම ඇරඹුණු සාහෝ(Saaho – May victory be yours) සමගින්. නව පරපුරේ දක්ෂ වගේම කාගේත් සිත්ගත් නිළියක වන ශාරදා කපූර් මෙහි රංගනයෙන් දායක වනවා. ත්‍රාසජනක ක්‍රියාදාම ගණයට අයත් සාහෝ අධ්‍යක්ෂණය සුජීත් විසින්. තෙලිඟු, හින්දි සහ දමිළ භාෂා තුනෙන්ම තිරගත වන සාහෝ UV Creations සහ T-Series නිෂ්පාදනයක්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…