විලාසිතා ලෝකය හැමදාම අලුත් වෙන තැනක්. Big 4 කියන්නේ විලාසිතා ලෝකයේ පෙරලි සිදුකරන ලොව ප්‍රධානතම විලාසිතා දැක්ම 4. ඒ ලන්ඩන්, පැරිස්, මිලාන් සහ නිව් යෝර්ක් කියන හතර. මේ ඒ විලාසිතා දැක්ම හතරේ දකින්න ලැබුණු ඇඟලුම් මුද්‍රණ විලාසිතා කීපයක්.







Source & image credit: https://glowsly.com/