මේ දිනවල තරමක ආන්දෝලනාත්මක වගේම ආසියානු කලාපයටම තීරණාත්මක බලපෑමක් ඇතිකරන උණුසුම් පුවතක් වුණේ ඉන්දු-පාකිස්තානු දේශසීමා අරගලය. මේ අර්බුදකාරී සිදුවීම් මැද්දේ මෙවැනි කතා පුවතක් රිදී තිරයට එක්වනවා. ඒ RAW – Romeo Akbar Walter.
මේ දිනවල තරමක ආන්දෝලනාත්මක වගේම ආසියානු කලාපයටම තීරණාත්මක බලපෑමක් ඇතිකරන උණුසුම් පුවතක් වුණේ ඉන්දු-පාකිස්තානු දේශසීමා අරගලය. මේ අර්බුදකාරී සිදුවීම් මැද්දේ මෙවැනි කතා පුවතක් රිදී තිරයට එක්වනවා. ඒ RAW – Romeo Akbar Walter. අප්‍රේල් 05 වන දින තිරගත වීමට නියමිත මෙහි අධ්‍යක්ෂණය රොබී ග්‍රේවාල් ගෙන්. නිෂ්පාදනය
Viacom18 Motion Pictures මගින්. මේ ගණයට අයත් Madras Cafe, Parmanu: The Story Of Pokhran වැනි චිත්‍රපටවල චරිත නිරුපණය කළ ජෝන් ඒබ්‍රහම් මෙහි ප්‍රධාන චරිතයට පණ පොවනවා. නාගීන් හි ශිවන්‍යා චරිතයට පණ පොවමින් ජනප්‍රිය වූ මෞනි රෝයි, ජැකී ශේරෝෆ් සහ සිකන්දර් කෙර් සෙසු චරිත නිරූපණය කරනු ලබනවා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…