රටවල් 21ක තරඟකාරියන් අභිබවමින් මෙවර මියන්මාරයේ පැවති 2019 ආසියාතික විවාහක රූ රැජිණ(Mrs. Asia International) කිරුළ පැලඳීමට ශ්‍රී ලාංකික තරඟකාරිනිය වුණු සමන්තිකා කුමාරසිංහ මහත්මිය සමත්වුණා. ලක්මවට අභිමානයක් ගෙන දුන් ඇයට Zest Girls Sri Lanka අප පවුලේ උණුසුම් සුබ පැතුම්…!!!