69 වන වරට පවත්වන ලද 2019 ලෝක රූ රැජිණ තරඟාවලියේ කිරුළ හිමි කර ගැනීමට ජැමෙයිකාවේ ටෝනි ඈන් සිංග්(Toni Anne Singh) සමත් වුණා. රටවල් 120ක රූප සුන්දරියන්ගේ සහභාගිත්වයෙන් ලන්ඩන් නුවරදී පැවති මෙම තරඟාවලිය දෙසැම්බර් 14 වන දින අවසන් වුණු අතර, එහි දෙවන ස්ථානය ප්‍රංශයේ ඔපීලි මෙසිනෝ විසිනුත්, තෙවැනි තැන ඉන්දියාවේ සුමන් රාඕ විසිනුත් දිනාගනු ලැබුවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා උපාධිදාරිනියක වන ටෝනි ඈන් සිංග් 23 වියේ පසුවන්නියක වන අතර ලෝක රූ රැජිණ කිරුළ දිනු සිවු වැනි ජැමෙයිකානු ජාතිකයා වනවා.

Credit: https://en.wikipedia.org/

ඇයට පෙර 1963දී Carole Crawford, 1976දී Cindy Breakspeare, 1993දී Lisa Hanna ලෝක රූ රැජිණ කිරුළ දිනා ගත් ජැමෙයිකානු ජාතිකයින්. රූ රැජිණ කිරුළ දිනා ගැනීමෙන් පසු ටෝනි ඈන් සිය Instagram ගිණුමේ සඳහන් කළ සටහන් ලොව සියලු කාන්තාවන්ට ආදර්ශවත් එකක්.

” My Jamaica, sweet Jamaica🇯🇲we did it! Wah we seh? LIKKLE BUT WE TALLAWAH. My heart is filled with love and gratitude. Thank you so much for believing in me. You pushed me to believe in myself. I am not only honored but humbled to be the 69th Miss World. Thank you to my family and to my friends. The love and support you poured into me now allows me to pour into the world.
My mother @jahrinebailey, I love you I love you I love you. I wish to become even half the woman you are. You are my strength, my number one supporter/cheerleader/fan and my absolute best friend.
_____________________________________________________________
To that little girl in St. Thomas, Jamaica and all the girls around the world – please believe in yourself. Please know that you are worthy and capable of achieving your dreams. This crown is not mine but yours. It’s for you to truly understand that no matter where you’re from and the cards you’re dealt in life – your dreams are valid. You have a PURPOSE.
_____________________________________________________________
To the @missjamaicaworld franchise, thank you for taking a chance on me and leading the way. I wouldn’t have accomplished my dream without your efforts. To @hon.oliviagrange, you held my hand and lifted my head up high. I could not have reached this far without you. To the @missworld franchise – I am willing and ready to do the work; to officially be the face that represents the core of Miss World – Beauty with a Purpose.
_____________________________________________________________
And last but of course not least, thank you GOD. Thank you for allowing me to walk the path towards my purpose. My heart is full🇯🇲💛💚🖤 One Love. “

Cover Photo Credit: http://bulletinscore.com/