2018 පෙබරවාරි 24 දින බොලිවුඩ් සිනමා රසික රසිකාවියන්ට අමතක නොවන අඳුරු දිනයක් වුණා. ඒ ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රී දේවි බොනී කපූර් මහත්මියගේ හදිසි සමුගැනීම නිසා. 1967දී කන්ඩන් කරුණයි දමිළ චිත්‍රපටයේ රඟපාමින් වයස අවුරුදු 4දී සිනමා ලෝකයට පිවිසි ඇය එදා මෙදා තුර දශක පහක් තිස්සේ 300කට අධික දමිළ, හින්දි හා තෙලිඟු චිත්‍රපට රැසක සිය රංගන කෞශල්‍ය විදහා පෑ අතර, බොලිවුඩ් සිනමාවේ පළමු කාන්තා සුපිරි තාරුකාව යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනවා. ඇගේ අවසන් රංගනය සනිටුහන් වන්නේ පසුගිය දිනවල තිරගත වූ ශාරුක් කාන්ගේ Zero චිත්‍රපටයේය. Filmfare සම්මාන 6ක් හොඳම නිළිය වෙනුවෙන් දිනා ඇති ඇය ඉන්දියානු පුරවැසියකු ලැබිය හැකි සිව්වන උසස්ම සම්මානය වන “පද්ම ශ්‍රී” සම්මානයෙන්ද පිදුම් ලබනවා. ඇගේ පළමු අනුස්මරණය වෙනුවෙන් Filmfare සඟරාව තබා තිබූ මතක සටහනක්…
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…