ඉන්ද්‍ර කුමාර් විසින් අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළ Dhamaal(Fun) චිත්‍රපට මාලාව ඇරඹෙන්නේ 2007දී. Dhamal 1 සමගින් ත්‍රාසජනක ප්‍රහසන ගණයට අයත් මෙම චිත්‍රපට සියල්ලම Box Office වාර්තා අතරට පැමිණියා.
ඉන්ද්‍ර කුමාර් විසින් අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළ Dhamaal(Fun) චිත්‍රපට මාලාව ඇරඹෙන්නේ 2007දී. Dhamal 1 සමගින් ත්‍රාසජනක ප්‍රහසන ගණයට අයත් මෙම චිත්‍රපට සියල්ලම Box Office වාර්තා අතරට පැමිණියා. 2011දී Double Dhamaal සමගින් පැමිණි මෙම මාලාවේ නවතම නිර්මාණය Total Dhamaal පෙබරවාරි 22දින තිරගත වන්නට වුණා. අජය දේව්ගන්, රිතේෂ් දේශ්මුක්, අර්ශාඩ් වර්සි, ජාවෙඩ් ජෙෆ්රි, අනිල් කපූර්, මධුරි දික්ෂිත් හා ඊශා ගුප්තා මෙහි රංගනයෙන් දායක වනවා. මෙය 1963දී තිරගත වූ බටහිර චිත්‍රපටයක් වන Hollywood film It’s a Mad, Mad, Mad, Mad World අනුසාරයෙන් නිර්මාණය කර තිබෙනවා. ඉන්දීය රුපියල් කෝටි 100ක වියදමෙන් නිපදවූ Total Dhamaal දින තුනක් ඇතුලත ඉන්දීය රුපියල් කොටි 104 උපයමින් Box Office වාර්තා අතරට පැමිණියා. කලක් බොලිවුඩ් තිරයේ පෙම්වතුන් වූ මධුරි හා අනිල් කපූර් බොහෝ කලකට පසු එක්ව රංගනයෙන් දායක වීමද විශේෂයක්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…