විද්‍යා බාලන්ගේ අලුත්ම උත්සාහය හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරියක වූ ඉන්දිරා ගාන්ධි මැතිනියගේ චරිතය නිරූපණය කිරීම. අන්තර්ජාලය තුල මුදාහැරීමට බලාපොරොත්තු වන නාට්‍ය මාලාවක් සඳහා ඇය මෙම චරිතය නිරූපණය කිරීමට සැරසෙනවා.
බොලිවුඩ් සිනමාව එදා මෙදා තුර රූපයෙන් වගේම දක්ෂතාවයෙනුත් අගතැන්පත් නිළියන්ගෙන් සුපෝෂිත තැනක්. ඕනෑම දෙයකට ඕනෑම චරිතයකට ඔට්ටු අභියෝග ගන්න පුළුවන් නිළියන් මේ අතර සිටියා. අදත් සිටිනවා. ඒ නිළි නම් ලැයිස්තුවේ ඉහලින්ම සඳහන් නමක් ලෙස විද්‍යා බාලන් හඳුන්වන්න පුළුවන්. ජාතික සිනමා සම්මාන, ෆිල්ම්ෆෙයාර් සම්මාන වගේම Screen සම්මාන ගණනාවක් දිනා ඇති ඇය 2014දී පද්ම ශ්‍රී ගෞරව නාමයෙන්ද පිදුම් ලබනවා.
විද්‍යා බාලන්ගේ අලුත්ම උත්සාහය හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරියක වූ ඉන්දිරා ගාන්ධි මැතිනියගේ චරිතය නිරූපණය කිරීම. අන්තර්ජාලය තුල මුදාහැරීමට බලාපොරොත්තු වන නාට්‍ය මාලාවක් සඳහා ඇය මෙම චරිතය නිරූපණය කිරීමට සැරසෙනවා. සාමාන්‍ය හුරු චිත්‍රපටයකින් වෙනස්ව මෙවැන්නක් සඳහා සහභාගී වීම තරමක අභියෝගයක් වුවත් එය ජය ගැනීමට යත්න දරන බව විද්‍යා මාධ්‍ය අමතා ප්‍රකාශ කළා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…