අද pinklist එකෙන් අරගෙන ආවේ ඔයාලා වැඩි දෙනෙක් request කරලා තිබුණු topic එකක්. ඒක eco-friendly periods සම්බන්ද කතාවක්. අද මම කියන්න යන්නේ Menstrual Cup… ඒ කියන්නේ ඔසප් කෝප්පයේ කතාව.

**DivaCup ගැන වැඩිපුර විස්තර දැන ගන්න : https://divacup.com/

**Product demonstration video courtesy: https://www.youtube.com/user/TheDivaCup​

*මේ වීඩියෝ එකට කැමති ඔයාලා අපේ Social Media follow කරන්න අමතක කරන්න එපා.

Facebook page: https://www.facebook.com/zestgirls.lk​

Instagram: https://www.instagram.com/zestgirlslk/​

TikTok: https://www.tiktok.com/@kamanizestgirls