මෙරට 17 වැනි කොරෝනා ආසාදිත මරණය මීට සුළු මොහොතකට පෙර සිදුව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජාඇල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක්.