ශ්‍රී ලංකාවේ COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ මීට සුළු මොහොතකට කලින් වාර්තා වූ මරණ දෙකත් සමගයි. මෙලෙස කොරෝනා ආසාදනයෙන් මිය ගොස් ඇත්තේ 75 වියේ සහ 19 වන වියේ පසු වූ දෙදෙනෙක්. අද දිනය තුල වාර්තා වූ මරණ ගණන 3ක්.