Vagina(vulva) නැතිනම් යෝනි ප්‍රදේශයට සිදුකරන රූපලාවන්‍ය සත්කාරයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. Vagina+Facial යන වචනවල එකතුවෙන් මේ Vajacials යන්න නිර්මාණය වී…
මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.
මේ තමයි හැම අවුරුද්දෙම වගේ වඩා ජනප්‍රියම ladies purfume 10 අතරේ පළවෙනි තැනට එන perfume එක. YSL Black opium.
මේ Thinx කියන්නේ reusable period panty එකක්. මේ වගේ products ලංකාවේ අපිට නම් ටිකක් හුරු නැහැ වගේ නේද?
ශ්‍රී ලාංකික කලා ලෝකයේ පිරවිය නොහැකි අඩුවක් තබමින් ප්‍රවීණ රංගන වේදී ටෙනිසන් කුරේ මහතා අද දහවල් අභවප්‍රාප්ත වූ බව Zest…
ඉන්දීය සිනමාවේ ජනප්‍රිය ගායකයෙකු වුණු S P බාලසුබ්‍රමනියම් මහතා අද ජීවන ගමනට සමු දුන්නේ මාස කීපයකට පෙර කොරෝනා රෝගයට ගොදුරු…
අද අපේ මේ කතා බහ සුනිලා අබේසේකරයන්ගේ වියෝවේ දුක සිහිපත් කිරීමට නොවේ. ඇගේ ජීවිතයේ ජයග්‍රහණයන්, සකල ශ්‍රී ලාංකික කාන්තා පරපුර…
සෑම අයෙකුම ප්‍රගුණ කළ යුතු, විශේෂයෙන් ම පරිපූර්ණ ගැහැනියක වීමට ජීවිතයට එකතු කර ගත යුතු සූ සැට කලාවන්. මෙය සූ…
බ්ලැක් පැන්තර් සහ ඇවෙන්ජර්ස් සුපිරි සිනමා පට සමගින් ජනප්‍රියත්වයට පත් චැඩ්වික් ඒරන් බෝස්මන් ජීවන රඟමඩලින් සමු ගත්තා.
එහි තත්ත්වය ගැන ඇය සඳහන් කර තිබුණේ Used & Abused - පාවිච්චි කළ සහ අපයෝජනයට ලක් වූ ලෙසයි. වැඩි දුරටත්…