තරු ලොව විලාසිතා මංගල්‍යය – Met Gala 2019
ගස් වැල් මල්වලින් බරවුණු මැයි මාසේ කොහොමටත් ලස්සනයි. මේ මැයි මාසේ තව ලස්සන කරන්න ලොව පුරා විසිරුණු තරු එකතැනකට එක් රොක් වෙනවා. ඒ සෑම වසරකම…
read-more
ගස් වැල් මල්වලින් බරවුණු මැයි මාසේ කොහොමටත් ලස්සනයි. මේ මැයි මාසේ තව ලස්සන කරන්න ලොව පුරා විසිරුණු තරු එකතැනකට එක් රොක් වෙනවා. ඒ සෑම වසරකම…
read-more
ධමාල් චිත්‍රපට මාලාවේ නවතම නිර්මාණය වුණු ටෝටල් ධමාල් හාස්‍ය ගණයට අයත්වුණු චිත්‍රපටයක්. Box Office වාර්තා අතරට ගිය මෙය ගොඩක් අයගේ හිත දිනාගත්තා. මෙහි ප්‍රධාන නළුවා…
read-more
මේ වසරේ ඊද් උත්සවය වෙනුවෙන් සලමන් තම අලුත්ම සිනමා පටය එලි දක්වනවා. ඒ "භාරත්". 2014දී තිරගත වුණු Ode to My Father නම් දකුණු කොරියානු චිත්‍රපටය…
read-more
පත පොතින් ලබන උගත්කම, නමේ අගට එකතු වන උපාධි ජීවිතයක් සම්පූර්ණ කරන සියල්ලම නොවේ. පසුගියදා අප රටේ සිදු වූ මහා ඛේදවාචකයෙන් පවා එය මොනවට පැහැදිලිවන…
read-more
බොලිවුඩයේ රජු ශාරුක් ඛානුත් දේශපාලන වැඩවලට බැහැලා ! හැබැයි ඡන්දෙට ඇවිත් දේශපාලනේ කරලා මෙතුවක් කල් හදාගෙන තිබුණු හොඳ නම නැතිකරගන්න නම් නොවෙයි.
read-more
Avengers: Infinity War අවසන් වන්නේ තානොස් නම් ටයිටන් වැසියා මුළු විශ්වයේම බලය නතු කර ගැනීමත් සමගය. විශ්වයෙන් අඩක් පමණ විසිරී කැබලී වී ගිය අතර Avengers…
read-more
ඇමි ජැක්සන් ලබන මැයි 05වන දින යුග දිවියට පා තබන්නට සුදානම් වනවා. ඒ ඇගේ බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතා වන George Panayiotou සමග. මෙම විවාහ උත්සවය ලනඩනයේ…
read-more
වසර 7කට පසුව Student of the year 2 හින්දි චිත්‍රපට රසිකයන් අතරට එන්නට සුදානම්. සුපුරුදු ලෙසම කරන් ජොහාර්ගේ ධර්මා ප්‍රොඩක්ෂන් යටතේ වගේම Fox Star Studio…
read-more
මේ 1945 වසරයි. ඉන්දියාව තවමත් බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පවතින සමයයි. ප්‍රේමවන්තයින්ගෙන්, ප්‍රේම වෘතාන්තවලින් අඩු නැති භාරතයේ දිග හැරෙන තවත් එක් ප්‍රේම කතාවකි කලංක්(Kalank).
read-more
බොහොම පහසුවෙන් පිළිවෙලකට ලස්සනට එළවලු කපාගන්න උදව් වන උපකරණයක් මේ Sumo Slicer කියන්නේ. පෙති, තීරු සහ සිහින් කැබලි ලෙස ආකාර 03කට එළවලු තලීමකින් තොරව කපාගන්න…
read-more