දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවලින් තවත් කොරෝනා ආසාදිත 69 දෙනෙකු සොයාගෙන ඇතැයි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා. අද 06 150ක පිරිසකට සිදුකරන ලද PCR පරීක්ෂණවලින් අනතුරුව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලා සේවිකාව සමග සේවයේ නියුතු 69කට මෙලෙස COVID-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ ප්‍රදේශවලට පැනවුණු පොලිස් ඇඳිරි නීතිය තව දුරටත් ක්‍රියාත්මක වනවා.

Cover pic : Background photo created by user3802032 – www.freepik.com