පිරිච්ච තරමක් විශාල තොල් දෙකක් කියන්නේ ගෑනු රූපෙකට අමුතු ලස්සනක්….විශේෂයෙන්ම Sexy look එකක් එකතු කරන දෙයක්. මේ වගේ පිරුණු තොල් දෙකක් ලබාගන්න එක ගොඩක් ගෑනු අයගේ හීනයක්. ඉතින් අද මම එයාලා වෙනුවෙන් ම pinklist එකට අරගෙන ආවා කිසිම අතුරු ආබාධයක් නැතුව ගෙදරදීම ලස්සන ලොකු sexy තොල් දෙකක් හදා ගන්න පුළුවන් product එකක් බලමු ඒ මොකක් ද කියලා.