මතක ඇති කාලෙක අපේ ජීවිතවල ලොකු වෙනස්කමක් ඇති කලේ මේ කොරෝනා වසංගතය. කෑම-බීම, ගමන්-බිමන්, ඇඳුම්-පැළඳුම් මේ හැම දෙයක්ම කොරෝනා වෙනස් කළා. අද pinklist එකේ කතාව කොරෝනා කාලේ fashion ගැන.

Face mask එක මේ කොරෝනා කාලේ අනිවාර්ය අංගයක් වුණා. දැන් අපේ රටේ mask එකක් නැතුව යන එක දඬුවම් ලැබිය හැකි වරදක්. කොරෝනාවලින් වැළකිලා ඉන්න mask එකෙන් ලැබෙන්නේ ලොකු උදව්වක්. පහුගිය කාලේ වල, වල ගොඩක් viral ගියා mask dress එකක්. ඒ කියන්නේ ඇඳුමට mask එකක් attach කරපු dress එකක්. ගොඩක් Youtubersලා මේ ගැන වීඩියෝ දාලා තිබ්බා.