
The Latest
අලුත්ම ලිපි සහ විශේෂාංග


කල් තබාගෙන කන්න පුළුවන් Chicken ඇඹුල්තියල් හදමු
ඇඹුල්තියල් අපේ පැරැන්නන්ගෙන් අපට ලැබුණු අපේම ශ්‍රී ලාංකික දායාදයක් කියලා කියන්න පුළුවන්. අද අපි හදන්න යන්නේ කුකුළු මස් ඇඹුල්තියල්.

ප්‍රවීණ බොලිවුඩ් රංගධර රිෂි කපූර් සමු ගනී
බොලිවුඩ් සිනමාව පතාක යෝධයින් සේ සැලකෙන කපූර් පවුලේ තවත් දැවැන්තයෙක් අද ජීවන රඟ මඩලට සමු දුන්නා. ඒ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, නිෂ්පාදකයෙකු මෙන්ම ඊටත් වඩා ප්‍රවීණ රංගන ශිල්පියෙකු ලෙස ජනදාරයට පත් රිෂි කපූර්.

සම්මානනීය නළු ඉර්ෆාන් ඛාන් ජීවන ගමනට සමුදෙයි
බොලිවුඩය මෙන්ම හොලිවුඩය ද ජයගත් ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ ඉර්ෆාන් ඛාන් අද(29) ජීවන රඟ මඩලට සමු දුන්නා. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු අද උදෑසන මුම්බායි හි ධිරුබායි අම්බානි රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව සඳහන් වනවා.

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 584යි
ශ්‍රී ලංකාවේ මේ වන විට වාර්තා වී ඇති මුළු COVID-19 ආසාදිතයින් ගණන 584ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

COVID-19 ආසාදිතයින් ගණන මිලියන 3 ඉක්මවයි
අද වන විට ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූ මුළු ගණන මිලියන 3 ඉක්මවා තිබෙනවා. එය මේ මොහොත වන විට 3,019,246ක්. මුළු COVID-19 මරණ ගණන 208,112ක්.

COVID-19 300 පනී. අවධානයෙන් සිටින්න!
ඊයේ(අප්‍රේල් 20) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් 33 දෙනා සමග මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 304ක් දක්වා ඉහල ගියා. අද හදුනාගත් නව ආසාදිතයින් ගණනත් සමග එය දැන් 309ක්.

රතු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය සංශෝදනය කෙරේ
ලබන 22වන බදාදා සිට ඇඳිරි නීතිය ලිහිල් කිරීමට නියමිතව තිබු COVID-19 අධි අවධානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය අප්‍රේල් 27 වන සඳුදා උදෑසන 5.00 දක්වා දීර්ඝ කර ඇත.

COVID-19 අනතුර පහව ගොස් ද?
මේ ලිපිය සකසන මේ මොහොත වන විට(අප්‍රේල් 20) මේ COVID-19 ලෝකයේ රටවල් 210ක් පුරා පැතිර ගිහින්. ජීවිත 165,073ක් බිලි අරන්. මුළු ආසාදිතයින් ගණන 2,407,414ක්. මාස 4කට පසු අපි ඇත්තටම අවදානමෙන් මිදිලා ද?

ඇඳිරි නීතිය ලිහිල් කෙරේ – ජන ජීවිතය යථා තත්ත්වයට !
මාර්තු 20 වන දින සිට ශ්‍රී ලංකාවේ පනවන්නට යෙදුණු පොලිස් ඇඳිරි නීතිය ලබන අප්‍රේල් 20 දින සිට ක්‍රියාත්මක වන පරිදි ලිහිල් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය තීරණය කර තිබෙනවා.

මොකක්ද මේ “Pussypedia”? – Zoe Mendelson සමග කතා බහක්
මේ කොරෝනා ජරමර මැද වුණත් මෙහි නිර්මාතෘ Zoe Mendelson සම්බන්ද කරගෙන මේ “Pussypedia” ගැන වචන කීපයක් ඇයගෙන්ම දැන ගැනීමට Zest Girls අපට හැකි වුණා. මේ “Pussypedia” ගැන ඇගේ කතාවයි.

GHOSTS WILL BE REAPPEARING DURING THE LONELY QUARANTINE
To learn more about what to do when a guy that disappears suddenly comes back and how your phone book is stopping you from attracting the love you truly desire, watch my video

