100% Feminine  ·  Sri Lanka's women's magazine since 2011

All articles

The Latest

අලුත්ම ලිපි සහ විශේෂාංග

Sexpert

වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 19 කොටස

කාමය ඇවිස්සුණු කල රති කෙලිය තුල සදාචාරයක්, සභ්‍යත්වයක් නොපවතී.පුරුෂයෙකු වේවා..ස්ත්‍රියක වේවා..සංසර්ගය සඳහා ශාරීරිකව සහ මානසිකව පිබිදුණු තැන පටන් එතෙක් වසා සිටි සදාචාරයේ දුහුල් සළුපිලි මුලිනුපුටා දමා සොබාදහමට අවනතව නග්න මානසිකත්වයකින් සොබා දහමේ තවත් එක් සත්ත්වයෙකු සේ ගිජු කමින් සොයා යන්නේ සුරතාන්තයයි(Climax).

කියවීමට විනාඩි 4
Hollywood

බොබ්ට සුබ ගමන් !!!

A Street cat Named Bob අපි සෑම දෙනාගේම හිත දිනා ගත්තු චිත්‍රපටයක් වුණාට සැකයක් නැහැ. බොබ් නම් මේ අපූරු පූසා මේ මස 15 වැනිදා සිය මිතුරාට ද, ලෝකය පුරාම රසිකයින්ට ද සමු දුන්නේ අවුරුදු 14ක ජීවිත කාලයක් ගත කරමින් පසුවයි.

කියවීමට විනාඩි 1
Bollywood

සුශාන්ත් සිංග් රාජ්පුත් සිය දිවි නසා ගනී

ජනප්‍රිය බොලිවුඩ් නළු සුශාන්ත් සිංග් රාජ්පුත් සිය දිවි නසා ගෙන ඇති බව වාර්තා වනවා. මිය යන විට 34 වන වියේ පසු වුණු ඔහු මානසික ගැටළු නිසා ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බව පැවසෙනවා. මුම්බායි, බන්ද්‍රා හි සිය නිවසේ ගෙල වැල ලා මිය ගොස් සිටියදී ඔහුගේ සිරුර හමුවී තිබෙනවා.

කියවීමට විනාඩි 1
Be Positive

The Law of Attraction – ඇලඩින්ගේ පුදුම පහන

අපි කවුරුත් අහල තියෙන දෙයක්, ඇලඩින්ගේ පුදුම පහන. ඒ වගේ පහනක් අපි ලගත් තිබුනනාණන් කියල මටනම් හිතිලා තියෙනවා, ඔබටත් හිතිලා ඇති.

කියවීමට විනාඩි 2
Breaking News

කාලෙට ගැලපෙන හොඳම condom එක

කොන්ඩම් වැඩිහිටි අපිට නුපුරුදු දෙයක් නම් නොවේ. අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් වළකින්නත්, STD – ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් වළකින්නත් කොන්ඩම් උදව් වෙනවා වගේ තමයි කොරෝනා කාලේ Face mask එක.

කියවීමට විනාඩි 1
Breaking News

ආසාදිතයින් 1,633යි, මරණ 11යි.

ශ්‍රී ලංකාව තුල සිදු වූ එකොලොස් වැනි කොරෝනා මරණය අද දිනයේ වාර්තා වුණා.

කියවීමට විනාඩි 1
Be Positive

කොරෝනා සමග වාසේ(Audio Podcast)

කොරෝනා දැන් අවුරුද්දෙන් බාගයක් තිස්සේ අපේ ජීවිතවල හොල්මන් කරන ලොකුම භය වෙලා. අපේ ජීවිතවල අකැමතිම වචනය වෙලා. කොරෝනාවට බැන බැන සිටිනවාට වඩා කොරෝනා සමග වාසයට හිත හදා ගනිමු.

කියවීමට විනාඩි 1
Breaking News

කවුද මේ Patient Zero?

මේ මුල්ම COVID-19 රෝගියා නැතිනම් “Patient Zero” සොයා ගිය ගමනේදී ප්‍රංශයේ නැවතුම විස්මය දනවන්නක් වුණා.

කියවීමට විනාඩි 2

Join the Zest Girls family

Offers, discounts, giveaways and our best stories, straight to your inbox.

By signing up you agree to receive the Zest Girls newsletter by email. No spam. Unsubscribe at any time.