100% Feminine  ·  Sri Lanka's women's magazine since 2011

All articles

The Latest

අලුත්ම ලිපි සහ විශේෂාංග

Breaking News

කොරෝනා රෝගීන් 59යි

ලොව පුරා මුළු ආසාදිතයින් 229,959 වාර්තා කරමින් අද දින වන විට නව කොරෝනා වෛරසය(COVID-19) බිලිගත් මුළු මිනිස් ජීවිත ගණන 9,386ක්. අද දිනය වන විට ඉතාලිය මේ නව කොරෝනා වෛරසයෙන් දැඩි පහර කෑමකට ලක්වී තිබෙනවා.

කියවීමට විනාඩි 2
Breaking News

පුත්තලම දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය!!!

පුත්තලම දිස්ත්‍රික්කයටම බල පැවැත්වෙන පරිදි අද(18) සවස 4.30 සිට නැවත දැනුම් දෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියා.

කියවීමට විනාඩි 1
Breaking News

කොරෝනා රෝගීන් ගණන ඉහලට

ලෝකය පුරාම ආසාදිතයින් 198,422ද, මරණ 7,987 ද වාර්තා කරන COVID-19 නොහොත් නව කොරෝනා වෛරසය ආසාදනය වුණු 43ක් මේ වන විට ලංකාවෙන් සොයාගෙන තිබෙනවා.

කියවීමට විනාඩි 1
Breaking News

ගුවන් තොටුපල වසා දමයි

වහාම ක්‍රියාත්මක වන පරිදි අද(17) රාත්‍රී 8.00 සිට කටුනායක ගුවන් තොටුපල වෙත සියලු ගුවන් යානා පැමිණීම සති 02කට නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දන්වා සිටියා.

කියවීමට විනාඩි 1
Breaking News

කොරෝනා ආසාදිතයින් 21යි.

මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අනාවරණය කළේ මෙරට හදුනාගත් COVID-19 ආසාදිතයින් ගණන 21 දක්වා ඉහල ගොස් බවයි.

කියවීමට විනාඩි 1
Breaking News

කොරෝනා මරණ 6000 ඉක්මවයි

මේ වනවිට මුළු ලොව පුරා වාර්තා වුණු මුළු මරණ සංඛ්‍යාව 6000 ඉක්මවා ගොස් තිබෙනවා.

කියවීමට විනාඩි 1
Breaking News

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 18 දක්වා ඉහලට…

ශ්‍රී ලංකාවේ ද මේ මොහොත වන විට මුළු COVID-19 ආසාදිතයින් ගණන 18ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ අද දින තහවුරු කරගත් තවත් ආසාදිතයින් 7ක් සමග.

කියවීමට විනාඩි 1
Breaking News

කොරෝනා ඇත්ත සහ බොරුව | Corona True and False

කොරෝනා උවදුර(COVID19) සම්බන්දයෙන් පැතිරෙන අසත්‍ය තොරතුරු බැහැර කර සත්‍ය තොරතුරු ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත ගෙන් ඒමට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි මධ්‍ය ආයතන, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය ඒකාබද්ධව ගෙන ආ විශේෂ වැඩසටහන.

කියවීමට විනාඩි 1
Breaking News

කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහලට!!!

නව කොරෝනා නොහොත් කොවිඩ් 19 ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙකු හමුවීමත් සමග ශ්‍රී ලංකාවේ හඳුනාගත් මුළු කොරෝනා ආසාදිතයින් ගණන 07ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

කියවීමට විනාඩි 1
Breaking News

Anonymous කණ්ඩායම ලෝකයට අනතුරු අඟවයි

ලෝක බලවතුන්ගේ සිදුවන විවිධ අසාධාරණ කම් වලට, ත්‍රස්ත ක්‍රියාවලට එරෙහිව නැගී සිටින පරිගණක හැකර් කණ්ඩායමක් ලෙස “Anonymous” නමක් දිනා ගෙන සිටිනවා. මේ ඔවුන් විසින් මොහොතකට පෙර ලෝක උවදුරක් ව පැතිරෙන Corona වෛරසය(COVID19) පිළිබඳව ලෝක වාසීන්ට කළ අනතුරු ඇඟවීමයි.

කියවීමට විනාඩි 1

Join the Zest Girls family

Offers, discounts, giveaways and our best stories, straight to your inbox.

By signing up you agree to receive the Zest Girls newsletter by email. No spam. Unsubscribe at any time.