100% Feminine  ·  Sri Lanka's women's magazine since 2011

All articles

The Latest

අලුත්ම ලිපි සහ විශේෂාංග

Sexpert

Sex…නෑ නෑ…Safe sex

මේ ලිංගික අධ්‍යාපනය නැති කමෙන් සිදුවන ව්‍යසන වල නම් අඩුවක් නෑ..මොකද ලංකාවේ ගොඩක් දෙනෙක් දන්නේ නෑ ආරක්ෂාකාරී ලිංගික ඇසුරක් (Safe Sex)පවත්වන්නේ කොහොමද කියලා..

කියවීමට විනාඩි 2
Hollywood

Taylor Swift ලොව ඉහලම ආදායම් ලබන තරු අතර මුලට

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා/ගීත රචිකා Taylor Swift මෙවර Forbes සඟරාවේ ශ්‍රේණි ගත කිරීම්වලට අනුව 2019 වසරේ වැඩිම ආදායමක් ඉපයූ ජනප්‍රිය තරු(The World’s Highest-Paid Entertainers 2019) අතර පළමු තැනට පැමිණ තිබෙනවා.

කියවීමට විනාඩි 1
Be Positive

වෙනසකට වෙනස් වෙමු ද?

ලෙන්ගතුකමත් ආදරයත් හද කොනක රඳවා ගෙන අපේ Zest Girls පවුලේ ඔබ වෙනුවෙන් මාස කීපයකට වචන කීපයක් සටහන් කරන්න හිතුවේ වෙනසක් ගැන පුංචි කරුණු කීපයක් කියන්න. ඔබ දැනුවත් කරන්න. කතාවටත් කියන්නේ “වෙනස්වන ලෝකයේ වෙනස් නොවන එකම දෙයත් වෙනස් වීම” කියලනේ.

කියවීමට විනාඩි 2
#ලොල්TalkZ

සුරාගේ කතා – “අපිට සලකන විදිහට තමයි අපිත් සලකන්නේ”

ගොඩක් වැදගත් වෙයි කියලා ලියන්න හිතුනේ..හැමදාම හිනස්සලා හරියන්නෙත් නෑනේ ඉතින්..😂😂මේක වල් කතාවක් නොවෙන නිසා ගොඩක් අය කියවන්නේ නැතිවෙයි…අමාරුවෙන් හරි කියවන්න බලන්න.වැදගත් වෙයි…

කියවීමට විනාඩි 1
100% Feminine

දැනගෙන බොමු Postinor 2

උපත් පාලනය…හදිස්සියේ සිදුවන අනාරක්ෂිත(කොන්ඩම් භාවිතයෙන් තොරව වැනි) ලිංගික එක්වීමකදී අනවශ්‍ය ගැබ් ගැනීමක් වලක්වා ගැනීමට කාන්තාව විසින් සිදුකල යුතු ආරක්ශාකාරී පියවරක් තමයි මේ හදිසි උපත් පාලනය(emergency contraceptive) කියලා හදුන්වන්නේ.

කියවීමට විනාඩි 2
SL Gossip

විජයබා කොල්ලය අගෝස්තු 01දා

කාලය ක්‍රිස්තු වර්ෂයෙන් 1521 වැන්නයි. බල තණ්හාව නිසාවෙන්ද, මහලු වයසේ නොමනා මනමාලකම නිසාවෙන්ද, පියෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය. කෝට්ටේ රාජ්‍යය බිඳ වැටුණි. එය කොටස් තුනකට වෙන්විය. අවසානයේ මින් වාසි ලැබුවේ පරදේශක්කාර පෘතුගීසින්ය. මේ විජයබා කොල්ලය පිලිබඳ කතා පුවතයි.

කියවීමට විනාඩි 2
SL Gossip

ජුලී හතර වනදා සිට ”සංසාරේ දඩයක්කාරයා”

කෙසේ වී නමුත්, ආගම්වේදීන් දර්ශණවාදීන් කොතෙක් සිටියද ස්වභාව දහමේ දහම හැර වෙනත් දහමක් ඇත් ද? සත්වයා තුල ආහාර ගැනීම හා ලිංගිකව එක්වීම හැර පැවැත්මේ වෙනත් සාධකයක් තිබේද? යන ස්වභාවදහමේ නීතිය විමසීමට ගත් උත්සාහයකි ”සංසාරේ දඩයක්කාරයා”.

කියවීමට විනාඩි 2
CookBookLK

පවුලේ කෑම මේසයට වෙනස්ම ආරක බිත්තර බැදුමක් – ශක්ෂුකා

අද කාලේ අපි ගෙවන්නේ හරි busy යුගයක්. අම්මා තාත්තා රැකියාවල. දුව පුතා ඉස්කෝලේ නැතිනම් ටියුෂන් පන්තිවල. ගෙදර සියලු දෙනාටම එකට කන්න බොන්න ලැබෙන්නෙත් කලාතුරකින්. හැමෝම තම ඇතැමුන්ගේ ඉලක්ක දිනන්න වෙන වෙනම තරඟයක. ඉලක්ක දිනන්න තමන්ගේ උත්සාහයෙන් මහන්සි වෙන එක අගය කළ යුතු දෙයක්. ඒත් ඔක්කොම දිනලා එනකොට ඒ ජය සමරන්න කවුරුවත් නැතිනම් ඒක ලොකු දුකක්.…

කියවීමට විනාඩි 2
Bollywood

අක්ෂේ කුමාර්ගේ challenge එක – #BottleCapChallenge

වයස අවුරුදු 51ක් වුණත් තවමත් ජවසම්පන්නව සටන් ප්‍රගුණ කිරීමේ යෙදෙන අක්ෂේ කුමාර් පසුගියදා සිය ඉන්ස්ටාග්‍රෑම් ගිණුම තුලින් අපූරු අභියෝගයක් කළා. ඒ #BottleCapChallenge.

කියවීමට විනාඩි 1
Bollywood

අර්ජුන් කපූර් පනිපට් සමග අරගලයක

තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට කැපවුණු අර්ජුන් Gunday, 2 States, Ki & Ka, Half Girlfriend, Namaste England සහ India’s Most Wanted වැනි නිර්මාණ තුලින් තම සලකුණ තබා අවසන්. මේ දිනවල අර්ජුන් කපූර්ගේ අලුත්ම සටන “Panipat” සමග…

කියවීමට විනාඩි 1
Trend Spotter

World Bodypainting Festival 2019

World Bodypainting Festival නැතිනම් #wbfestival2019 ජූලි 07 සිට 13 දක්වා ඔස්ට්‍රියාවේ Klagenfurtහිදී පැවැත්වෙනවා.

1 min read

Join the Zest Girls family

Offers, discounts, giveaways and our best stories, straight to your inbox.

By signing up you agree to receive the Zest Girls newsletter by email. No spam. Unsubscribe at any time.