100% Feminine  ·  Sri Lanka's women's magazine since 2011

All articles

The Latest

අලුත්ම ලිපි සහ විශේෂාංග

Trend Spotter

ඔබට ගැලපෙන bikini එක කුමක්ද? (01 කොටස)

ජීවිතේ ලස්සන තරුණ වයසේ, ලස්සනට ඇඟ පත තියන කාලේ ආසා “Fashion” එකක් කළාට අපරාදයක්ද? අද අපි අපේ මේ අලුත් fashionවලට බය නැති කෙල්ලෝ ටිකට කියන්න යන්නේ ඔයාලට ගැලපෙන bikini නැතිනම් පිහිනුම් ඇඳුමක් තෝරා ගන්න හැටි.

කියවීමට විනාඩි 2
#Pinklist

Selfie ලෝලීන්ට මිතුරෙක් Selfie-Stick IT

අද අපි ඔයාලට කියන්න යන්නෙත් සෙල්ෆි ලෝලීන් වෙනුවෙන්ම නිපදවුණු අපූරු මෙවලමක් ගැන. ඒ Selfie-Stick IT.

කියවීමට විනාඩි 2
Trend Spotter

Website එකක් ගැන කතාවක් – www.mymed.lk

ඔබේ සියලුම ඖෂධ, පෝෂණ අතිරේක, සනීපාරක්ෂක නිෂ්පාදන, සෞඛ්‍ය හා සම්බන්ධ විවිධ මෙවලම්, කාබනික ආහාර, රූපලාවන්‍ය නිෂ්පාදන, ළදරු නිෂ්පාදන ආදී මෙකී නොකී සෑම දෙයක්ම “click කීපයකින්” ලබාගත හැකි විශාලතම online ඔසුහල් ජාලය, හොඳම ශ්‍රී ලාංකික ඔසුහල් වෙබ්අඩවිය විදියට www.mymed.lk හඳුන්වන්න පුළුවන්.

කියවීමට විනාඩි 2
Bollywood

තාප්සි පානු Game Over සමග

Horror, Thriller, Supernatural ගණයට අයත් Game Over චිත්‍රපටය අධ්‍යක්ෂණය අශ්වින් සරවනන් ගෙනි. තාප්සි පානු, විනෝදිනී විද්‍යානාදන්, අනිෂ් කුරුවිලා ප්‍රධාන චරිත නිරූපණයෙන් දායක වෙති. දමිළ සහ තෙළිඟු භාෂාවලින් නිපදවන ලද Game Over හින්දි බසින් ද හඬ කවා ඇත.

කියවීමට විනාඩි 1
Beauty

හින්දි නිලියක් වගේ ලස්සන වෙන්න මෙන්න බීමක්

අද අපි ඔයාලට කියන්න යන්නේ ඇඟ හැඩ කරන, සම පැහැපත්ව බලවන, තරුණ කම උතුරා යන පෙනුමක් දෙන, ලෙඩ රෝග සෑදීම අඩු කරන මහා අනර්ඝ කැරට්-දොඩම් පානය ගැන

කියවීමට විනාඩි 1
Pregnancy & Parenting

සරමක් ද? කම්බායක් ද?

කට ඇති පුතෙකුත් රුව ඇති දුවෙකුත් ඉන්න ගෙදර සර්ව සම්පූර්ණයි. ඉතින් අපි කොහොමද ලැබෙන දරුවට කලින්ම උප්පැන්න හදන්නේ? පිළිසිඳ ගන්න දරුවාගේ ගැහැණු පිරිමි බවට බලපාන මේ දේවල් ටික ඔයාලටත් වැදගත් වේවි.

කියවීමට විනාඩි 3
Health & Fitness

විෂ නසන්නට හොඳ පානයක්

විස හරණ කරන්න උදව් වෙන පහසුවෙන්ම නිවසේදීම සාදා ගන්න පුළුවන් පානයක් ගැන අද අපි කියන්න යන්නේ. ඒ බීට්රූට්, ජම්බෝල සහ දෙහි එකතුවෙන් සාදා ගන්න විෂ හරණ පානය(Detox Drink).

කියවීමට විනාඩි 2
Sexpert

එයාටත් එහෙම ද?

ඔබේ සහකරුට තිබෙන්නට හැකි ඔබේ ලිංගික ජීවිතයට අයහපත් බලපෑමක් එල්ල කරන්න පුළුවන් කරුණක් ගැන අද අපි කතා කරන්නේ. ඒ ශිෂ්ණ මුණ්ඩයේ පෙරසම(Foreskin of Glans penis) නිසා ඇතිවන ගැටළු.

කියවීමට විනාඩි 4
Trend Spotter

The Blacktape Project – Cello Tape එකේ Body Art එක

එදා ගත්ත ඡායාරූප රබර් පටි වලින් ඔතපු නත්තල් හැම් එකක් වගේ සිහි ගැන්නුවත් ඔහුට අපූරු සිතුවිල්ලක් පහල කළා. .ඒ අද ඔබ මම දකින The Blacktape Project.

කියවීමට විනාඩි 2
Health & Fitness

දවසම ෆිට් එකේ ඉන්න උදේම බොන්න ප්‍රෝටීන් ෂේක් එකක්

අපි මේ කියන ප්‍රෝටීන් පානය ලේසියෙන්ම ගෙදරදීම හදා ගන්න පුළුවන්. උදෑසනට මේ වගේ එකක් හදලා බිව්වොත් වරුවක්ම ෆිට් එකේ හොඳට වැඩ පල කරගන්න පුළුවන්.

කියවීමට විනාඩි 2

Join the Zest Girls family

Offers, discounts, giveaways and our best stories, straight to your inbox.

By signing up you agree to receive the Zest Girls newsletter by email. No spam. Unsubscribe at any time.