
දාසයේ කෙල්ල වගේ ලස්සනට ඉන්න මෙන්න බීමක්
කෘත්‍රිම පෝෂණ අතිරේකවලට වඩා ස්වභාවික ආහාර පාන මගින් ඔබට අතුරු ආබාධවලින් තොරව ලස්සන සමක් පවත්වාගන්නට පුළුවන්. අද අපි ඔබට කියන්නට යන්නේ ඒවගේ පානයක් ගැන. නිතරම නිවසේදීම ඔබට පිළියෙළ කර ගත හැකි පානයක්.
අලුත්ම ලිපි සහ විශේෂාංග

කෘත්‍රිම පෝෂණ අතිරේකවලට වඩා ස්වභාවික ආහාර පාන මගින් ඔබට අතුරු ආබාධවලින් තොරව ලස්සන සමක් පවත්වාගන්නට පුළුවන්. අද අපි ඔබට කියන්නට යන්නේ ඒවගේ පානයක් ගැන. නිතරම නිවසේදීම ඔබට පිළියෙළ කර ගත හැකි පානයක්.

උද්භිද විද්‍යාත්මකව Carica papaya ලෙස හඳුන්වන මේ ඝර්ම කලාපීය පලතුර, ගස්ලබු දකුණු හා මධ්‍යම ඇමෙරිකානු ප්‍රදේශ නිජබිම කරගෙන බිහි වී ඇතැයි සැලකෙනවා. අපි අද ඔබ වෙත ගෙන එන්නේ නිතරම වුණත් ආහාර වේලට එකතු කරගන්නට පුළුවන් ගස්ලබුවලින් ලැබෙන සෞඛ්‍ය වාසි ගැන.

ධමාල් චිත්‍රපට මාලාවේ නවතම නිර්මාණය වුණු ටෝටල් ධමාල් හාස්‍ය ගණයට අයත්වුණු චිත්‍රපටයක්. Box Office වාර්තා අතරට ගිය මෙය ගොඩක් අයගේ හිත දිනාගත්තා. මෙහි ප්‍රධාන නළුවා වුණු අජය දේව්ගන් බැරෑරුම් චරිත වගේම විකට චරිතවලට වුණත් තමන් ගැලපෙන බව නැවතත් සනාථ කර පෙන්වන්න සමත් වුණා. මේ අපි කියන්න යන්නේ අජේගේ අලුත්ම චිත්‍රපටය ගැන. ඒ “De De Pyaar De”. මේ චිත්‍රපටය හාස්‍ය මුසු වුණු ආදර කතාවක්.

මේ වසරේ ඊද් උත්සවය වෙනුවෙන් සලමන් තම අලුත්ම සිනමා පටය එලි දක්වනවා. ඒ “භාරත්”. 2014දී තිරගත වුණු Ode to My Father නම් දකුණු කොරියානු චිත්‍රපටය ඇසුරෙන් මෙය නිපදවා තිබෙනවා.

පත පොතින් ලබන උගත්කම, නමේ අගට එකතු වන උපාධි ජීවිතයක් සම්පූර්ණ කරන සියල්ලම නොවේ. පසුගියදා අප රටේ සිදු වූ මහා ඛේදවාචකයෙන් පවා එය මොනවට පැහැදිලිවන සත්‍යයක්. මරාගෙන මැරෙන බෝම්බ කරුවන් බොහොමයක් උපාධිධාරීන්. ඉහල අධ්‍යාපනයක් ලැබුවන්. ජීවන තක්සලාවෙන් අත්දැකීමෙන් ලබන පරිණත බවින් ගොඩ නැගෙන ජීවිතයක් සමබර බැවින් යුතුයි. අපි අද කියන්නට යන මේ කතාවත් ඒ වගේ දෙයක්. මේ ජුනි 21 දින තිරගත වීමට නියමිත චිත්‍රපටයක්. නමින් “Kabir Singh”.

මෙවර 2019 Billboard සම්මාන උළෙල මැයි 01 දින ලාස් වේගාස් හි MGM Garden Arenaහි පැවැත්වුණා. Kelly Clarkson මෙහි වැඩසටහන් ඉදිරිපත් කිරීමෙන් මෙන්ම ප්‍රසංගයට ද දායක වුණා. Drake, Cardi B, Ella Mai, Luke Combs සහ BTS වැඩි සම්මාන ප්‍රමාණයකට හිමි කම් කිව්වා.

සුවඳ විලවුන් අපි හැමෝම අතර ජනප්‍රිය දෙයක්.කෙනෙකුගේ මතකය, බැඳීම අප වෙත රඳවන්නට විටෙක සුවඳ විලවුන් එක සාධකයක් වනවා. කෙනෙකුගේ රුචි අරුචිකම්, සිතුම් පැතුම්, ගති ස්වභාවය පෙන්වන කැඩපතක් ඔහු හෝ ඇය හුරු වුණු කැමති වුණු සුවඳ විලවුන් වර්ගය.

පැණි කොමඩු අපිට නුහුරු නුපුරුදු පළතුරක් නම් නොවේ. පළතුරු වෙළඳ සැල්වල වගේම මග තොටදී වුණත් ඕනෑතරම් හමුවන අඩු මුදලකට ලබාගන්න පුළුවන් කෑමක්. පායන කාලේදී දැනෙන දාහය සමනය කරගන්න ඔබ කොමඩු ඇති තරම් කාලා ඇති. කොමඩු ඔබට වටිනා සෞඛ්‍ය වාසි රැසක් ලබාගන්න පුළුවන් ආහාරයක් කියලා ඔබ දැනගෙන හිටියද?

අද අපි ඔබට හදුන්වා දෙන්නට යන්නේ ලිංගික කටයුතුවලදී යොදාගැනෙන මෙවලමක් මෙන්ම අද වන විට ඊටත් වඩා ආභරණයක් ලෙස කාන්තාවන් අතර ජනප්‍රියව ඇති Rosebud Anal Jewelry පිළිබඳවයි.

බොලිවුඩයේ රජු ශාරුක් ඛානුත් දේශපාලන වැඩවලට බැහැලා ! හැබැයි ඡන්දෙට ඇවිත් දේශපාලනේ කරලා මෙතුවක් කල් හදාගෙන තිබුණු හොඳ නම නැතිකරගන්න නම් නොවෙයි.

කතාවටත් කියන්නේ වළලු දාපු අතකින් හදපු කෑමක් කනවා තරම් වටිනා දෙයක් නැහැ කියලනේ. කොහොමත් කුස්සියේ වැඩ වැඩි කොටසක් පැවරෙන්නේ අපටම තමා. උයන පිහන එක එක අතකින් ලේසිම නැහැ. කන එක තරම් නම් කොහොමත් ලේසි නැහැ. 😀 . හොද්දක් හැදුවත්, සලාදයක් හැදුවත් ළූණු කපන්න, මිරිස් කපන්න වෙනවා. ටිකක් අඬාගෙන කරන්න වෙන කාර්යයක් මේක. ළූණු වල තියන…

Avengers: Infinity War අවසන් වන්නේ තානොස් නම් ටයිටන් වැසියා මුළු විශ්වයේම බලය නතු කර ගැනීමත් සමගය. විශ්වයෙන් අඩක් පමණ විසිරී කැබලී වී ගිය අතර Avengers සුපිරි වීරයින්ද ඊට අයත් වුණා. චිත්‍රපටය අවසානයේ සැම දෙනාටම සිතුනේ “දැන් සියල්ලම අවසන්” යන්න පමණයි.