100% Feminine  ·  Sri Lanka's women's magazine since 2011

All articles

The Latest

අලුත්ම ලිපි සහ විශේෂාංග

Beauty

හතේ බලෙන් සියලු හිසකේ රෝග නිවාරණයි

කෘත්‍රිම දේවලින් තොරව ගෙදරදීම හදා ගන්න පුළුවන් හිසකෙස් සත්කාරක තෙල් වර්ගයක්. ඒ තමයි මේ “හත්තෙල”. තෙල් වර්ග හතක එකතුවක්. කොණ්ඩේ යන එකට, අකලට සුදු වෙන එකට, ඇස්වලට සනීපයක් ලැබෙන්න, සුවබර නින්දකට, හිසරදෙන් ගැලවෙන්න, ඒ සියල්ලටම වඩා ඝනට, දිගට ලස්සනට කොණ්ඩේ වැවෙන්න මෙකී නොකී සියල්ලටම හත්තෙල ඔයාලට උදව් වේවි.

කියවීමට විනාඩි 2
SL Gossip

“සුබා තෙරණියෝ” දැන් රිදී තිරයේ…

බෞද්ධ සාහිත්‍යයේ ඛුද්දක නිකායේ නව වන ග්‍රන්ථය වන්නේ බුද්ධ කාලීන යුගයේ විසූ භික්ෂුනීන් වහන්සේලා අතරින් සුවිශේෂී වූ තිස් නමකට අධික වූ භික්ෂුණින් වහන්සේලා සිය විමුක්තිය, එනම් උතුම් වූ නිර්වාණය කරා ගිය ගමන විස්තර කෙරෙන “තෙරී ගාථා” කෘතියයි. එහි 14වන පරිච්ඡේදයේ ගාථා 30කින් වර්ණනා කර ඇති “සුබා තෙරණිය” නොහොත් ජීවකම්භවනිකා(ජීවක අඹ වනයේ විසූ තෙරණිය)ගේ ජීවන කතා පුවත රැගත් මෙම සිනමා පටය 2562 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිර්මාණය කරන ලද්දකි.

කියවීමට විනාඩි 1
Zest Girls

Elayne Angel – Body Piercing ගැන නොදන්න දේවල් දන්නා කෙනෙකුගෙන් දැන ගනිමු.

Elayne Angel කියන්නේ ලෝකයේම සිටින piercing artist ලා අතර ඉදිරියෙන්ම සිටින කෙනෙක්. ඇගේ ශරීරය පවා සකසා තිබෙන අපූරු ආකාරය නිසාම ජනප්‍රිය වුනු කෙනෙක්. නොයෙක් piercing වර්ග ගණනාවක් මුල්වරට හඳුන්වා දීමේ ගෞරවය ඇයට හිමිවනවා. Body Piercing සම්බන්ධව ලෝකයේ දැනට ලියැවී ඇති ඉහලම අලෙවියක් සහිත “The Piercing Bible” පොතේ කතුවරිය වන්නේද ඇයයි.

කියවීමට විනාඩි 8
Bollywood

ට්‍රිෂාගෙන් විප්ලවයක්…දමිළ සිනමා තරුවක පළමු සම ලිංගික විවාහය.ද?

පළමුවරට දමිළ සිනමා තරු දෙකක් සමලිංගික විවාහයකට සුදානම් වනවා. ඒ සුරූපී නිලි යුවලක් වන ට්‍රිෂා ක්‍රිෂ්ණන් සහ චාමි කොවුර්.

කියවීමට විනාඩි 1
SL Gossip

ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත වෙයි.

රිදී තිරය, පුංචි තිරය මෙන්ම වේදිකාවේද සිය ප්‍රතිභා පූර්ණ රංගනයෙන් ප්‍රේක්ෂක සිත් ඇඳ බැඳ ගත් ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා අද(27) ජීවන රඟ මඩලට සමු දුන්නා. දින කීපයක් තිස්සේ රෝගාතුරව සිටි ඒ මහතා අද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කියවීමට විනාඩි 1
Hollywood

72වන කෑන්ස් රතු පලසේ සරාගී තරු විලාසිතා

කෑන්ස් සිනමා උළෙල ලෝකය පුරා සිටින සිනමාවට සම්බන්ධ තරු එක තැනකට එකතු කරන ජාත්‍යන්තර සිනමා උළෙලක්. 1946 සැප්තැම්බර් මාසයේ 20 වන දින ආරම්භ කළ මෙම උළෙල ප්‍රංශ රිවෙයිරාවේ කෑන්ස්(Cannes) ප්‍රදේශය මුල්කර ගෙන පැවැත්වෙන්නක්. මෙවර කෑන්ස් උළෙල මැයි මස 14 සිට 25 තෙක් පැවැත්වෙනවා. මේ එහි එක් රැස් වූ තරු එලි දැක්වූ විලාසිතා කීපයක්.

කියවීමට විනාඩි 4
CookBookLK

මාසයක්ම තියාගෙන කන්න හදමුද මාළු මෝජුවක්?

මාසෙකට එක පාරක හදා ගන්න පුළුවන් ඉස්ම ටිකක් ගෑවුණත් කන්න හිතෙන රසම රස මාළු මෝජුවක් ගැන රසවත් කතාවක් අද අපි ඔයාලට කියන්න යන්නේ. මේක මේ කොහෙන්වත් අහුලා ගත්ත කතාවක් නම් නොවේ. නිතරම මගේ අතින් හැදෙන හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබෙන මාළු මෝජුවක්.

කියවීමට විනාඩි 2
SL Gossip

දැකලා පුරුදු කෙනෙක්” මුණ ගැහෙමු

මලිත් හෑගොඩ ගේ අධ්‍යක්ෂණයෙන් සහ ප්‍රවීණ ඡායරූප ශිල්පී ලාල් හෑගොඩයන්ගේ නිෂ්පාදනයෙන් දොරට වඩින “දැකලා පුරුදු කෙනෙක්” සමාජයේ සුලබව මුණගැහෙන චරිත කීපයක් ගොනු කර ඒ වටා ගොඩ නැගු කතා පුවතක්.

කියවීමට විනාඩි 1
Bollywood

Met Gala 2019 රතු පලස බැබළවූ බොලිවුඩ් තරු – දීපිකා පදුකෝන්

ඉන්දියාවේ ජාතික මට්ටමින් කැපී පෙනුණු බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක් පසු කලෙක හින්දි සිනමාවේ ඉහලම මුදලක් අය කරන නිළිය බවට පත්වන්නට සමත් වුණා. ඒ දීපිකා පදුකෝන්. බොලිවූඩ් සිනමාවේ අසම සම රංග ප්‍රතිභාවකින් යුතු නිළියක ලෙස හැඳින්වෙන ඇය Times සඟරාව මගින් 2018 ලෝකයේ මහත් බලපෑමක් කළ පුද්ගලයින් 100 අතරට නම් කරනු ලැබුවා. හොලිවුඩ් සිනමාවද දිග විජය කළ දීපිකා මෙවර Met Gala 2019 රතු පලසේ කැපී පෙනුණේ බාබි බෝනික්කියක සිහිගන්වන විලාසිතාවක් සමගින්.

කියවීමට විනාඩි 1
Bollywood

Met Gala 2019 රතු පලස බැබළවූ බොලිවුඩ් තරු – ප්‍රියංකා චොප්රා

හොලිවුඩයේ විවිධ උළෙලවල පවා කැපී පෙනෙන චරිතයක් විදියට ප්‍රියංකා චොප්රා හඳුන්වන්නට පුළුවන්. විලාසිතා ලෝකයේ මහා මංගල්‍යයක් විදියට සැලකෙන Met Gala වෙනුවෙන් ඇය සහභාගී වන්නේ තුන්වන වරට. 2019 Met Gala හි ඇය හා ඇගේ සැමියා වන නික් ජොනාස් ඉදිරිපත් කළ විලාසිතා කාගේත් සිත් ඇද බැඳ ගන්නට සමත් වුණා.

කියවීමට විනාඩි 2
Hollywood

තරු ලොව විලාසිතා මංගල්‍යය – Met Gala 2019

ගස් වැල් මල්වලින් බරවුණු මැයි මාසේ කොහොමටත් ලස්සනයි. මේ මැයි මාසේ තව ලස්සන කරන්න ලොව පුරා විසිරුණු තරු එකතැනකට එක් රොක් වෙනවා. ඒ සෑම වසරකම මැයි මාසේ පළමුවැනි සඳුදා පැවැත්වෙන මහා විලාසිතා මංගල්‍යය Met Gala වෙනුවෙන්. ඇමෙරිකා එක්සත් ජනපදයේ The Metropolitan Museum of Art හි Costume Institute එකට අරමුදල් එක් රැස් කිරීම වෙනුවෙන් පැවැත්වෙන Met…

කියවීමට විනාඩි 6
Trend Spotter

Ebates…ගෙදර ඉඳගෙනම සල්ලි හොයන ලේසි විදියක්

පසුබිමක් හදාගන්න උත්සාහ කරන්න පුළුවන් නම් කොයි තරම් හොඳ ද? අපි දන්නවා අපේ ස්මාර්ට් කෙල්ලෝ ටික පිරිමිත් කරට කර අන්තර්ජාලයේ ආධිපත්‍යය පතුරනවා කියලා. 😉 ඒ ඉන්න ගමන් අමතර ආදායමක් උපයන්න පුළුවන් බොහොම පහසු විදියක් ගැන අද අපි ඔයාලට කියන්න යන්නේ. ඒ තමයි Ebates.

කියවීමට විනාඩි 4

Join the Zest Girls family

Offers, discounts, giveaways and our best stories, straight to your inbox.

By signing up you agree to receive the Zest Girls newsletter by email. No spam. Unsubscribe at any time.