විලාසිතා ලෝකයට අලුත් අලුත් #trends එකතු කිරීමේදී මුල් තැනක සිටින්නේ තරු. විලාසිතා දක්මවල් සේම විවිධ අවස්ථාවලදී ජනප්‍රිය තරු හඳුන්වා දෙන නව විලාසිතා පසුකාලීනව ඉතා ජනප්‍රිය විදියට පැතිර යනවා. ප්‍රධාන පෙළේ සම්මාන උළෙලවල රතුපලසේ දිග හැරෙන විලාසිතා මේ ගණයට ඇතුලත්. ලෝක සිනමාවේ ඇති උත්කර්ෂවත් උළෙල ලෙස Oscar සම්මාන උළෙල හඳුන්වන්නට පුළුවන්. 2020 ඔස්කාර් සම්මාන උළෙල මෙවර පැවැත්වුනේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි තියටර් හිදී. ඒ පසුගිය පෙබරවාරි 20 වනදා. මේ එහි රතු පලසේ දිග හැරුණු තරු විලාසිතා කීපයක්.

Video credit: Global News

Image credit: https://www.gettyimages.com/