රෝගීන් ගණන 11,000 ඉක්මවයි..මරණ 23යි
අද දිනයේ වාර්තා වුණු මරණ දෙකත් සමග මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 23 දක්වා ඉහල ගියා.
read-moreඅද දිනයේ වාර්තා වුණු මරණ දෙකත් සමග මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 23 දක්වා ඉහල ගියා.
read-moreමෙරට 17 වැනි කොරෝනා ආසාදිත මරණය මීට සුළු මොහොතකට පෙර සිදුව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජාඇල ප්‍රදේශයේ පදිංචි 41…
read-moreකොටුව,පිටකොටුව,බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බල ප්‍රදේශ 4 සඳහා අද (25) සවස 6.00 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති බව කොවිඩ් වැළැක්වීමේ ජාතික…
read-moreමාලිගාවත්ත, කෙසෙල්වත්ත, වේල්ල වීදිය, ආදුරුප්පු වීදිය සහ වෙරළබඩ පොලිසිය යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු නිරෝධයන ඇඳිරිනීතිය පනවා ඇතැයි කොවිඩ්-19 වයිරස පැතිරීම වැළැක්වීමේ…
read-moreගොතටුවට සහ මුල්ලේරියාව යන පොලිස් බල ප්‍රදේශයන්ට අද ප.ව 7.00 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය…
read-moreශ්‍රී ලංකාවේ 15 වැනි කොරෝනා මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. ඒ කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 56 හැවිරිදි පුද්ගලයෙක්.
read-moreමෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වූ බව රජය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. එලෙස මරණයට පත් වී ඇත්තේ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50…
read-moreමට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, ග්‍රෑන්ඩ්පාස් හා බ්ලූමැන්ඩල් පොලිස් බලප්‍රදේශ වලට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
read-moreමිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව හඳුනා ගත් මුළු කොරෝනා ආසාදිතයින් ගණන 1034 දක්වා ඉහල ගොස් තිබෙනවා.
read-more