කොරෝනා 4000 පනී
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුරත් සමග ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 4000ක් ඉක්මවා තිබෙනවා.
read-moreමිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුරත් සමග ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 4000ක් ඉක්මවා තිබෙනවා.
read-moreදිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවලින් තවත් කොරෝනා ආසාදිත 69 දෙනෙකු සොයාගෙන ඇතැයි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා.
read-moreමේ මස 17 වන තෙක් ලබා දී තිබූ පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමත්‍යංශය තීරණය කර තිබෙනවා. මේ අනුව පාසල් ආරම්භ වන්නේ ජූලි…
read-moreලෝකය පුරා රටවල් සහ ජනාවාස 213ක් පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන කෝටිය(10,242,932) ඉක්මවා තිබෙනවා. මෙතෙක් COVID-19 බිලිගත් මුළු ජීවිත ගණන 504,366ක්.
read-moreකොන්ඩම් වැඩිහිටි අපිට නුපුරුදු දෙයක් නම් නොවේ. අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් වළකින්නත්, STD - ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් වළකින්නත් කොන්ඩම් උදව් වෙනවා වගේ තමයි කොරෝනා කාලේ…
read-moreශ්‍රී ලංකාව තුල සිදු වූ එකොලොස් වැනි කොරෝනා මරණය අද දිනයේ වාර්තා වුණා.
read-moreකොරෝනා දැන් අවුරුද්දෙන් බාගයක් තිස්සේ අපේ ජීවිතවල හොල්මන් කරන ලොකුම භය වෙලා. අපේ ජීවිතවල අකැමතිම වචනය වෙලා. කොරෝනාවට බැන බැන සිටිනවාට වඩා කොරෝනා සමග වාසයට…
read-moreශ්‍රී ලංකාවේ මේ වන විට වාර්තා වී ඇති මුළු COVID-19 ආසාදිතයින් ගණන 584ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
read-moreඅද වන විට ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූ මුළු ගණන මිලියන 3 ඉක්මවා තිබෙනවා. එය මේ මොහොත වන විට 3,019,246ක්. මුළු COVID-19 මරණ…
read-more