100% Feminine  ·  Sri Lanka's women's magazine since 2011

All articles

The Latest

අලුත්ම ලිපි සහ විශේෂාංග

Love & Relationships

ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන? – 03 කොටස

සරසවිය තුල ඉහල පන්තියක් සහිතව උපාධිය ලබා ගැනීමට, රැකියා ස්ථානයේ ප්‍රධානියා හොඳින් තබා ගෙන රැකියාව ස්ථාවර කර ගැනීමට, තම දරුවන් පාසලකට ඇතුලත් කර ගැනීමට සිය නිත්‍යානුකුල සහකරුවා හැරුණු විට තවත් අයෙකු සමග යහන් ගත වීමට ලාංකික ස්ත්‍රියට සිදුව තිබීම නම් ලිංගික අල්ලස් මිස බහු පුරුෂ ඇසුර ම නොවේ.

කියවීමට විනාඩි 6
#ලොල්TalkZ

xxx කතාවක්…18+🤣🤣🤣

ඔන්න එකමත් එක කාලෙක, එකමත් එක රටක ඩොටේ තියෙන ගමක ගමරාල කෙනෙකුයි, ගමහාමිනේ කෙනෙකුයි සතුටින් ජීවත් උනාලු…

කියවීමට විනාඩි 3
Sexpert

වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 10 කොටස

කාම ශාස්ත්‍රයේ ඉගැන්වීම් රමණයේදී සිතුවිලි සහ සිරුරු පිබිදවීමට වන අතර ආලයේ රිය සක වරක් චලනය ඇරඹුණු පසු ශාස්ත්‍රයක් හෝ පිළිවෙලක් අවශ්‍ය නොවේ. යා යුතු මගෙහි එය යනු ඇති.

කියවීමට විනාඩි 2
Love & Relationships

ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන? – 02 කොටස

බොහෝ විවාහක කාන්තාවන්ගේ ලිංගික සබඳතා බොහෝ ලිහිල්, විවෘත සිය සිතැඟි පරිදි පැවතුනු ඒවා වුණි. ස්ත්‍රියකට තමා හා සහවාසයේ යෙදෙන පුරුෂයින් කීප දෙනෙකු සිටීම ඉතාම සුලබ හා සාමාන්‍ය කරුණක් වූ බව රොබට් නොක්ස්, ඩේවි, ජුවාම් රිබෙයිරෝ ආදීන්ගේ සටහන්වලින් දැක්වේ.

කියවීමට විනාඩි 5
Sexpert

How a woman’s arousal is different than a man’s(Video)

Watch Listen: THERE’S MORE… If you want to become a better lover, to learn how to deeply connect with your partner and pleasure her more than either of you thought was possible, check out “Awakening Female pleasure”

1 min read
Be Positive

හෙට වෙනුවෙන් අද – පියවර 08

සිය මවගේ මරණ මංචකයේ වැළපෙමින් ඇගේ සිහින සැබෑ කර පෙන්වීමට අපොහොසත් ව සිටි තරුණයෙක් අවසානයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 19ක වටිනාකමක් දිනා ගැනීමට සමත් වුණා.

කියවීමට විනාඩි 2
100% Feminine

ඇත්තටම මොකක්ද මේ NO BRA DAY?

No Bra Day ඔක්තෝබර් 13 වන දිනය ලොව පුරා සමරන අතර, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම දිරිගැන්වීම සඳහා කාන්තාවන්ට බ්‍රා ඇඳීම අත්හැර දැමීමට දිරිගැන්වීම මෙයින් සිඳුකරනු ලබයි.

කියවීමට විනාඩි 1
Beauty

ආමන්ඩ්වලින් සම සුදු කරන රහසක්

මෙලනින් නිසා සිදුවන සමේ අවපැහැ වීම අවම කර දීප්තිමත් සුසුදු සමක් කෙටිකලකින්ම ලබා ගන්න පුළුවන් රූපලාවන්‍ය සත්කාරයක් අද ඉදිරිපත් කරන්නේ. ඒ ආමන්ඩ් මිලක් සවර් ක්‍රීම් ෆේස් පැක් සත්කාරය.

කියවීමට විනාඩි 1
Beauty

Pimpleවලට මෙන්න විසඳුම්! – Video

මෙන්න මේ පුංචි දේවල් ටික අනුගමනය කළොත් Pimplesවලින් බේරිලා ඉන්න ඔයාටත් පුළුවන් වේවි.

කියවීමට විනාඩි 1
Health & Fitness

නිරෝගීව ඉන්න Tips 7 ක්(Video)

මේ tips 07 අනුගමනය කළොත් ඔයාලටත් නිරෝගීව, සතුටින් ඉන්න පුළුවන් වේවි.

කියවීමට විනාඩි 1
Love & Relationships

ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන?

එක් පුරුෂයෙකුට වැඩි ගණනක් සමග යහන්ගත වීම නැතිනම් බහු පුරුෂ සේවනයයි. එය වරදක්ද? වරදක් නම් ගැහැණුන් වරදට බැඳෙන්නේ ඇයි? වරදක් මේ තරම් සුලබ ඇයි? මේ බුද්ධිය හා හෝමෝන අතර ගැටුමක්…ශිෂ්ටාචාරය හා සොබා දහම අතර ගැටුමක්…

කියවීමට විනාඩි 4
#ලොල්TalkZ

භක්තිය 👇👇

‘මම දැනගෙන හිටියෙ නෑනෙ බබා ඔයා මෙච්චර දේව භක්තිකයෙක් කියල…‘ සුරා බිම බලාගෙනම….

කියවීමට විනාඩි 1

Join the Zest Girls family

Offers, discounts, giveaways and our best stories, straight to your inbox.

By signing up you agree to receive the Zest Girls newsletter by email. No spam. Unsubscribe at any time.