100% Feminine  ·  Sri Lanka's women's magazine since 2011

All articles

The Latest

අලුත්ම ලිපි සහ විශේෂාංග

Be Positive

හෙට වෙනුවෙන් අද – පියවර 09

ගහක පිපෙනා මලකට ආදරය කරන්න ඒ මල කඩා ගන්නට උවමනා නැහැ. ගලනා දොලකට ආදරය කරන්න දොළ හරස් කර බැමි බැඳිය යුතු නැහැ. මිනිසෙකුගේ මිනිසත් කමට, උතුම් ගුණ ධර්මවලට ආදරය කරන්න ඒ කෙනා අපේම විය යුතු නැහැ.

කියවීමට විනාඩි 1
Health & Fitness

“නාස්ති” කර ගන්න එපා !!! – ශුක්‍රාණු කාන්තා ඔබට ලබා දෙන වාසි

ගැබ් ගැනීමෙන් ඔබ්බෙහි මේ ශුක්‍රාණුවල අපූරු සැකැස්ම, අන්තර්ගතය නිසා කාන්තාවකට ලැබිය හැකි ප්‍රතිලාභ රැසක් ඇති බව ඔබ දැන සිටියාද?

කියවීමට විනාඩි 4
Hottest/Noticed

මොනවද මේ Cosplay?

ප්‍රබන්ධ ලෝකයේ ජනප්‍රිය චරිත මෙන් සැරසී කෙරෙන ඉදිරිපත් කිරීම් විශේෂයක්(performance art) ලෙස cosplay හඳුන්වන්නට පුළුවන්. Costume Play යන පද දෙකෙහි එකතුවක් ලෙස cosplay යන්න සැකසී තිබෙනවා.

කියවීමට විනාඩි 2
Man of the month

සැබෑ පෑඩ් මෑන් සමග කතා බහක් – Exclusive Zest Girls Interview(සිංහල පරිවර්තනය)

Arunachalam Muruganantham සැබෑ Pad Man සමග කතා බහක් – ශ්‍රී ලාංකික ජන මාධ්‍යයක පළවන පළමු සහ එකම සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය

කියවීමට විනාඩි 2
Sexpert

වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 12 කොටස

මහා පඬි වාත්ස්‍යනයන් විසින් ක්‍රිස්තු පූර්ව 3 හෝ 4වන සියවස්හි රචනා කළ ලිංගික ජීවිතය පිලිබඳ වන මහා අත්පොත වන කාම සුත්‍රය හැකි උපරිම අයුරින් එලෙසින්ම සිංහල පරිවර්තනයක් ලෙස අපගේ පාඨක පිරිස වෙත ගෙන ඒමට ගන්නා උත්සාහයකි මේ.

කියවීමට විනාඩි 2
හීන තොටුපල

හීන තොටුපල – අට වැනි හමුව

ඔබේ කවි, නිසඳැස් යොමු කරන්න. “හීන තොටුපල” ඒ වෙනුවෙන්මයි.ඉතින් ගොඩවන්න…හීන තොටුපලට….සමනල පියාපතක ලියා දේදුන්නේ පාටින් හැඩ කළ ඔබේ නිර්මාණත් එක්ක…

කියවීමට විනාඩි 1
Sexpert

වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 11 කොටස

සහකරුවෙකු-සහකාරියක, පෙම්වතෙකු-පෙම්වතියක අතර රමණය හුදු ලිංගික ආස්වාදය මතම පදනම් වූවක් නොවේ. ඒ තුල එකිනෙකා කෙරෙහි වූ ආලයද පවතී.

කියවීමට විනාඩි 3
Health & Fitness

කමු ද…කෙසෙල් ගෙඩියක් ???

කෙසෙල්…නොදන්නා…නුපුරුදු…කාපු නැති පළතුරක් නම් නොවේ. අපට බහුලවම ආහාරයට ගැනෙන වගේම සුලබව දකින්න ලැබෙන කෙසෙල් genus Musa යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබනවා.

කියවීමට විනාඩි 2
SL Gossip

චන්ද්‍රා කළුආරච්චි මහත්මිය කළුරිය කරයි.

ප්‍රවීණ රංගන ශිල්පිනී චන්ද්‍රා කළුආරච්චි මහත්මිය ඊයේ සවස අභාවප්‍රාප්ත වූ බව අපි ඔබට දැනුම් දෙන්නේ සාතිශය සංවේගයෙනි.

කියවීමට විනාඩි 1

Join the Zest Girls family

Offers, discounts, giveaways and our best stories, straight to your inbox.

By signing up you agree to receive the Zest Girls newsletter by email. No spam. Unsubscribe at any time.