100% Feminine  ·  Sri Lanka's women's magazine since 2011

All articles

The Latest

අලුත්ම ලිපි සහ විශේෂාංග

හීන තොටුපල

හීන තොටුපල – සත්වැනි හමුව

ඉතින් ගොඩවන්න…හීන තොටුපලට….සමනල පියාපතක ලියා දේදුන්නේ පාටින් හැඩ කළ ඔබේ නිර්මාණත් එක්ක…

කියවීමට විනාඩි 1
Sexpert

වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 09 කොටස

පළමුව විස්තර කරන්නේ චතුශ්ශතියට අදාළ ආලිංගනය/වැළඳ ගැනීම(Embrace) යන කොටසයි. ස්ත්‍රියකගේ සහ පුරුෂයෙකුගේ අන්‍යොන්‍ය ආදරය පිළිබිඹු කෙරෙන ආලිංගනයන් සිවු ආකාරයක් වේ

කියවීමට විනාඩි 3
#Pinklist

Caya Diaphragm – අතිශයින්ම කාන්තාවන්ට පමණයි

Caya Diaphragm කාන්තාවන් වෙනුවෙන්ම සෑදු උපත් පාලන මෙවලමක්. අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගනිමින් ලිංගික ජීවිතය හොඳින් ආශ්වාදය කිරීමට කැමති ඔබ ට මේ ලිපිය මගින් ඒ ගැන බොහෝ කරුණු දැන ගන්නට ලැබේවි.

කියවීමට විනාඩි 3
Be Positive

හෙට වෙනුවෙන් අද – පියවර 07

කල් ඇතිව දවස සැලසුම් කරන්න. එදිනට අදාළ ඉලක්ක එදිනම සම්පූර්ණ කරන්නට වෙහෙසෙන්න. ජයග්‍රහණයේ මාවතට ඔබ අවතීර්ණ වනු ඇති.

කියවීමට විනාඩි 2
Hottest/Noticed

පොතක් කියවමු – “ගුම්”

නිර්මාණශීලී බව නම් උණ්ඩයෙන් සන්නද්ධ කළ පන්හිඳක බලය අන් සියල්ල පරදන බව අපට නැවතත් පසක් කළ “ගුම්” දකින්නට…තම තම නැණ පමණින් “ගුම්” වටහා ගන්නට, ඔබේ “ක්‍රිෂ්ණා” සොයා යන්නට ආරාධනා…

කියවීමට විනාඩි 1
හීන තොටුපල

හීන තොටුපල – සවැනි හමුව

ඔබේ කවි, නිසඳැස් යොමු කරන්න. “හීන තොටුපල” ඒ වෙනුවෙන්මයි.ඉතින් ගොඩවන්න…හීන තොටුපලට….සමනල පියාපතක ලියා දේදුන්නේ පාටින් හැඩ කළ ඔබේ නිර්මාණත් එක්ක…

කියවීමට විනාඩි 1
Be Positive

හෙට වෙනුවෙන් අද – පියවර 06

ඔබේ සාර්ථකත්වයට බාධාවක් වන ඕනෑම අයෙකුට, දෙයකට “නැහැ”, “බෑ”, “එපා” කියන්නට දෙවරක් සිතන්නට එපා.

කියවීමට විනාඩි 2
Fashion

TrendSpotter – Bodysuit Guide

Formal සහ Casual wear යන දෙයාකාරයෙන්ම යොදා ගත හැකි bodysuit අද වන විට තරුණ පරපුර අතර ඉතා ජනප්‍රිය රැල්ලේ විලාසිතාවක්.

2 min read
Fairy Tales

Janaka Mawella on Wedding Planning – Part 03

Picking the most suitable vendors would be a time and money consuming experience but with an assistance of a professional wedding planner, a couple is always free from unwanted hassles.

2 min read
Fashion

Halloween party එකට අලුත් fashion කීපයක්

අද අපි මේ හඳුන්වා දෙන්න යන්නෙත් Halloween theme එකට අලුතින් හඳුන්වා දුන් විලාසිතා කීපයක්(පහත නම මත click කිරීමෙන් ඒ ගැන වැඩි විස්තර දැන ගන්න වගේම අවශ්‍ය නම් මිලදී ගන්නත් ඔයාලට පුළුවන්.)

කියවීමට විනාඩි 2

Join the Zest Girls family

Offers, discounts, giveaways and our best stories, straight to your inbox.

By signing up you agree to receive the Zest Girls newsletter by email. No spam. Unsubscribe at any time.