
හීන තොටුපල – පස්වැනි හමුව
ඔබේ කවි, නිසඳැස් යොමු කරන්න. “හීන තොටුපල” ඒ වෙනුවෙන්මයි.ඉතින් ගොඩවන්න…හීන තොටුපලට….සමනල පියාපතක ලියා දේදුන්නේ පාටින් හැඩ කළ ඔබේ නිර්මාණත් එක්ක…
අලුත්ම ලිපි සහ විශේෂාංග

ඔබේ කවි, නිසඳැස් යොමු කරන්න. “හීන තොටුපල” ඒ වෙනුවෙන්මයි.ඉතින් ගොඩවන්න…හීන තොටුපලට….සමනල පියාපතක ලියා දේදුන්නේ පාටින් හැඩ කළ ඔබේ නිර්මාණත් එක්ක…

ගැහැණියකගේ ගැහැණු කම ඉදිරියේ මහා අධිරාජයෝ පවා දැපනේ වැටුනෝය. රජකම පමණක් නොව හිසද අහිමි කරගත් උදාහරණ අතීතයේ එමටය. වර්තමානයේද එසේමය. අනාගතය ගැන කවර කතා ද? ඒ ගැහැණුන්ගේ හැටිය.

එකම මට්ටමක ස්ත්‍රීන් සහ පුරුෂයින්ගේ එකතුව වඩා සාර්ථක එකක් වනු ඇති. මන්ද ඔවුන් දෙදෙනා එකිනෙකාට සමානව තෘප්තියක් ද සපුරාලන බැවින් එකිනෙකාට ප්‍රේම කරනු ඇති

නමින් Billie Eilish Pirate Baird O’Connell නොහොත් Billie Eilish. තවමත් වයස අවුරුදු 17ක් වුණත්, සංගීත ක්ෂේත්‍රයට පිවිස වසර කීපයක් වුණත් ඇගේ ගීත නිර්මාණ කීපයක් නොසිතු ජනප්‍රියත්වයක් ලබන්නට සමත් වුණා. “Bad Guy” ඒ අතරින් සුවිශේෂී ගීයක්.

කර්නල් හාර්ලන්ඩ් ඩේවිඩ් සැන්ඩර්ස්…නම ඇසූ පමණින් කවුරුන්දැයි හඳුනාගන්නට අපහසු වන්නට පුළුවන්. මේ අද අපේ කතාවේ නායකයා. නමින් තරමක් නුහුරු වුවත් කර්නල් සැන්ඩර්ස් ලෝකයට ඉතිරි කොට ගිය වෙළඳ සන්නාමය නම් ඔබ හොඳින් දන්නා..අපේ රටේ පවා දකින්නට ලැබෙන එකක්.

ඉතින් “අදිසි නදිය” තරණය කර ඒ මායාවී ලෝකයේ සැරිසරා “යතාර්ථය” දකින්නට ඔබට ආරාධනා.

මේකනං වුනේ සුරංගයා ගේ අයියට(ඔව් ඔව් අර රට ගිහින් ඒඩ්ස් හදාගත්ත එකා තමයි)මූත් ඉතින් සෑහෙන කාලයක් ලව් කොරලා,මව් දෙමාපියන්ගෙ ආශිර්වාදයෙන් කසාද බැන්දා.

ඉතින් ගොඩවන්න…හීන තොටුපලට….සමනල පියාපතක ලියා දේදුන්නේ පාටින් හැඩ කළ ඔබේ නිර්මාණත් එක්ක…

පුරුෂ ලිඟුවේ ප්‍රමාණය අනුව පුරුෂයින් ප්‍රධාන කොටස් තුනකට බෙදා වෙන් කළ හැකිය. යෝනියේ ප්‍රමාණය අනුව ස්ත්‍රීන් ද ප්‍රධාන කොටස් තුනකට බෙදේ.

දිනක් පුවත් පත් වාර්තා කරුවෙකු තෝමස් අල්වා එඩිසන්ගෙන් ඇසුවේ..”අසාර්ථක උත්සාහයන් 1000ක් ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? ඔබ අධෛර්යමත් වුණා ද?” එඩිසන් දුන්නේ අපූරු පිළිතුරක්.”මම දහස් වතාවක් පරාජය වුණේ නැහැ. විදුලි බුබුල පියවර 1000ක් තුල සොයා ගැනුණා”

චතුර් වේදය ද(ඍග්, යජූර්, සාම, අථර්වන්) ඇතුළු ශුද්ධ පොත පතේ සඳහන් නීති රීතිවලට අනුව නිසි වයස එළඹුණු පුරුෂයෙකු සිවු කුලයෙන්(බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍ය සහ ක්ශුද්‍ර) තමාගේ කුලයට අයත් කන්‍යාවක හා කාම දිවිය පුහුණු කළ යුතුය

ඉතින් ගොඩවන්න…හීන තොටුපලට….සමනල පියාපතක ලියා දේදුන්නේ පාටින් හැඩ කළ ඔබේ නිර්මාණත් එක්ක…