100% Feminine  ·  Sri Lanka's women's magazine since 2011

All articles

The Latest

අලුත්ම ලිපි සහ විශේෂාංග

#ලොල්TalkZ

රත්තරං පවුල…👫👫👫👫

අපේ සුරංගයාගේ අයියා රට ගියා ගියාමයි,ආය පැත්ත පලාතේ ආවෙ නෑ..පොඩ්ඩක් හොයලා කරලා බලද්දි,මුගෙ අම්මම තමයි මූට ලංකාවේ පස් පාගන්න එපා කියලා තියෙන්නේ

කියවීමට විනාඩි 1
100% Feminine

විශේෂ මාසයකට විශේෂ සටහනක්…

සැප්තැම්බර් අලුත් මාසයක්..අලුත් මාසය ඔබට, මට වැදගත්දින කීපයක් සැමරෙන්නක්. මාසයේ පළමු දවසම කාන්තාවක් වෙනුවෙන් නම් කළ එකක්.

කියවීමට විනාඩි 2
Trend Spotter

ස්වර්ණ පුස්තක සම්මාන 2019

වසරේ හොඳම පොත පත සඳහා පිරිනැමෙන ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “ස්වර්ණ පුස්තක සම්මාන” සඳහා 2019 අවසන් වටයට තේරුණු පොත් 12යි මේ.

කියවීමට විනාඩි 1
SL Gossip

යුරේනිගේ Instagram එකෙන්

පසුගිය දා යුරේනි ගැන සමාජ ජාලවල කතා බහට ලක්වෙන්නේ ඇගේ instagram ගිණුමට එකතු වුණු අලුත් ඡායාරූප කීපයක් නිසාවෙන්.

කියවීමට විනාඩි 1
Bollywood

සාහෝ(Saaho) සමග ප්‍රබාශ් යලි කරලියට

නැවතත් ප්‍රභාශ් කතාබහට ලක්වෙන චරිතයකින් අපට මුණ ගැසෙන්නේ පසුගිය අගෝස්තු 30වනදා තිරගත වීම ඇරඹුණු සාහෝ(Saaho – May victory be yours) සමගින්.

කියවීමට විනාඩි 1
Hollywood

Toy Story 4 වාර්තා අතරට

පසුගිය ජූනි 21 වනදා ප්‍රදර්ශනය ආරම්භ වුණු Toy Story 4 මේ වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්ම වූ හය වැනි චිත්‍රපටය ලෙස වාර්තා අතරට ඇවිත්.

කියවීමට විනාඩි 1
Be Positive

හෙට වෙනුවෙන් අද – පියවර 03

“පෙරළුණු පිට හොඳයි කියනවා…” 🙂 මේ අපේ ව්‍යවහාරයේ එන ජනප්‍රිය කියමනක්. ඇසූ පමණින් පුංචි හිනාවක් මුවට නැගුණත් හිතලා බැලුවොත් මේ වදන් ටිකේ තිබෙන්නේම ධනාත්මක චින්තනය.

කියවීමට විනාඩි 1
Sexpert

වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 04 කොටස

ඉගෙනුම සම්පූර්ණ කිරීමෙන් පසු, මුතුන් මිත්තන්ගේ උරුමයෙන් ලද හෝ ත්‍යාග ලද හෝ අත්පත් කරගත් හෝ මිලට ගත් හෝ ඉඩකඩම්, වස්තුවද සමග මිනිසෙකු ගෘහාධිපතියෙකු ලෙස පුරවැසි ජීවිතය ඇරඹිය යුතුය.

කියවීමට විනාඩි 3
හීන තොටුපල

හීන තොටුපල – දෙවන හමුව

ඔබේ කවි, නිසඳැස් යොමු කරන්න. “හීන තොටුපල” ඒ වෙනුවෙන්මයි.ඉතින් ගොඩවන්න…හීන තොටුපලට….සමනල පියාපතක ලියා දේදුන්නේ පාටින් හැඩ කළ ඔබේ නිර්මාණත් එක්ක…

කියවීමට විනාඩි 1
Be Positive

උගත්කම කාන්තාවකට ආභරණයක් මැයි!

පුංචිම පුංචි සටහනක්…කවුරුත් ගැන නොවෙයි…මියා කලීෆා ගැන. කවුද මේ මියා කලීෆා. පුරුෂ ලෝකයේ නම් සුර දූතිකාවක්. අපේ කාන්තා ලෝකයේ බහුතරයකට නම් මාර දූතිකාවක්.

කියවීමට විනාඩි 1
#ලොල්TalkZ

🤡🤡අන්දරේලා🤡🤡

ඔන්න අපේ අන්දරේගෙ කාලෙ තමයි මේ වැඩේ සිද්දවුනේ…දන්නවනේ අන්දරේ ඉතිං…මාලිගාවේ මූඩ් ෆික්ස් කරන පොර. රජ්ජුරුවන්ට නැතුවම බැරි වගේම රජ පවුලේත් හිතවතා තමයි පොර. මාලිගාවේම හුඟක් වෙලාවට ඉඳගෙන සැප විඳගෙන බොහොම සැලකිලි ඇතිව තමයි මෑන් හිටියෙ.

කියවීමට විනාඩි 7
#Pinklist

Smart කාන්තාවකට smart ලෝකයේදී ප්‍රයෝජනවත් smart බඩු 07ක්

අලුත් දැනුමෙන් පරිපූර්ණ “ස්මාර්ට් කාන්තාවකට” ප්‍රයෝජනවත් වේවි කියලා හිතුණු පුංචි උපකරණ කීපයක් මේ. මිලෙන් අඩු වගේම ප්‍රමිතියෙන් ඉතා ඉහල කල් පවත්නා ඒවා.

කියවීමට විනාඩි 3

Join the Zest Girls family

Offers, discounts, giveaways and our best stories, straight to your inbox.

By signing up you agree to receive the Zest Girls newsletter by email. No spam. Unsubscribe at any time.