100% Feminine  ·  Sri Lanka's women's magazine since 2011

All articles

The Latest

අලුත්ම ලිපි සහ විශේෂාංග

Bollywood

යලි උපන් ශ්‍රී දේවි

පසුගිය දා ශ්‍රී දේවි ගැන කතා බහ අලුත් වුණේ ඇගේ ඉටි ප්‍රතිමාවක් සිංගප්පූරුවේ මැඩම් ටුසාඩ්ස් කෞතුකාගාරයේ නිරාවරණය කිරීමත් සමග.

කියවීමට විනාඩි 1
Sexpert

ඔහු ගැන “දැනුවත් බව” ලබාගන්න

මළ සිරුරුවලට පෙම් බඳින පුරුෂයින් වේ නම් ඒ මානසික රෝගීන්. යහනේදී මළ මිනියක් මෙන් නොවී, රතී දෙව්දුවක් වීමට මේ කරුණු ගැන සැලකිලිමත් වන්න. ඔහු සතුටු වුණු තරමට ප්‍රතිලාභ ඔබටමයි.

කියවීමට විනාඩි 4
100% Feminine

සල්ලි හොයන අලුත් ක්‍රම – 01

අද පටන් ගන්න “සල්ලි හොයන අලුත් ක්‍රම” ලිපි පෙළ එක්ක රැඳී ඉන්න. නොදන්නා දෙයක් තියනවා නම් ඉගෙන ගන්න. උත්සාහ කරන්න. බැරි දෙයක් නෑ. ඔබ ආර්ථිකව ශක්තිමත් කෙනෙක්, ලස්සන ජීවිතයක් ගත කරන කෙනෙක් වෙනවා වෙනවාමයි.

කියවීමට විනාඩි 5
Be Positive

හෙට වෙනුවෙන් අද – පියවර 02

ඔබවම අවතක්සේරු කරගන්න එපා. ඔබේ දක්ෂතා, හැකියාවන් ගැන ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන්න. ඔබට ලෝකය දිනන්නට හැකියි.

කියවීමට විනාඩි 1
හීන තොටුපල

හීන තොටුපල – පළමු හමුව

පුංචි ඇරඹුමක්…පුංචි වෑයමක්…හදවත්වල සොඳුරු තැන් බෙදා ගන්නට…එන්න ගොඩවන්න හීන තොටුපලට…පළමු හමුවයි මේ…

කියවීමට විනාඩි 1
#ලොල්TalkZ

ඇඩ් එක😊

අපේ සුරාට මේ ඊයේ පෙරේදා ගොවිසෙතක් ඇදුනා..පොඩි ගානක් නෙවෙයි..සුපිරි ජයමල්ල..සල්ලිත් අරන් නිකන් තියන් ඉන්න බෑනේ. හොඳට කල්පනා කරල අන්තිමේදි තීරණය කලා තමංගෙම කියල ව්‍යාපාරයක් පටන් ගන්න.

කියවීමට විනාඩි 1
Trend Spotter

Gothic, Bohemian style එකේ මුදුවලට කැමති අයට

Gothic, Bohemian Styleවලට කැමති ලාබාල යුවතියන් අතර බහුලව ලෝහ මුදු විලාසිතා භාවිතයේ තිබෙනවා. මේ ඒ වගේ අඩු මිලට ඔබට මිලට ගන්න පුළුවන් මුදු විලාසිතා කීපයක්.

කියවීමට විනාඩි 1
Love & Relationships

ඔබේ සහකරුට මේ දේවල් 10 නම් කවදාවත් කියන්න එපා!

ජීවිතේ දෙන්නෙකු වුණු ගමන් එන ලොකුම වචනය කැප කිරීම. යුතුකම හා වගකීමත් ඊට එකතු වෙනවා. අයිතිවාසිකම් පස්සට යනවා. මේ විදියට හිතන දෙදෙනෙකු අතර ඇතිවන ආදරය, සම්බන්ධතාවය ශක්තිමත් එකක්. අන්‍යොන්‍ය විශ්වාසය ඊට එකතු වුණාම ලස්සන ලෝකයක්. ඒ ලස්සන ලෝකය අවලස්සන කර නොගන්නට මේ කරුණු 10 ගැන අවධානයෙන් ඉන්න.

කියවීමට විනාඩි 4
Sexpert

“ආරම්භය” වැදගත් !!!

ලිංගික එකතුවකට මුල පිරීමේදී සම්මත සැලසුම් කියා නොමැති වුවත් අනුරාගික එකතුවක් දෙදෙනාගේම තෘප්තිමත් බවින් යුතු වීමට කුමන සැලසුමක් යටතේ වුවත් අන්තර්ගත වීම වැදගත් යැයි සිතෙන අංග කීපයක් වේ. ඒවා නම්,

කියවීමට විනාඩි 2
හීන තොටුපල

එන්න….හීන තොටුපලට ගොඩවන්නට…

ඉතින් ගොඩවන්න…හීන තොටුපලට….සමනල පියාපතක ලියා දේදුන්නේ පාටින් හැඩ කළ ඔබේ නිර්මාණත් එක්ක…

කියවීමට විනාඩි 1
Be Positive

හෙට වෙනුවෙන් අද – පියවර 01

ඉතින් රැඳී සිටින්න ඔබේ ලස්සන හෙට දවස වෙනුවෙන් හෙට වෙනුවෙන් අද සමග…

කියවීමට විනාඩි 2

Join the Zest Girls family

Offers, discounts, giveaways and our best stories, straight to your inbox.

By signing up you agree to receive the Zest Girls newsletter by email. No spam. Unsubscribe at any time.