100% Feminine  ·  Sri Lanka's women's magazine since 2011

All articles

The Latest

අලුත්ම ලිපි සහ විශේෂාංග

Sexpert

පවුල් අවුල් කරන ලිංගික බෙලහීනතාවය

අද අපි කතා කරන මාතෘකාව සමාජයේ බහුල එහෙත් බොහෝ දුරට රහසක් විදියට සැඟවිලා තියන දෙයක්. අවාසනාවන්ත තත්වයක්. පවුල්වල සමගිය සහකරුවන් අතර සම්බන්ධකම් වගේම විශ්වාසය නැතිකරලා පවුල් අවුල් කරන දෙයක්. ඒ “ලිංගික බෙලහීනතාවය”.

කියවීමට විනාඩි 2
Trend Spotter

Oscar රතු පලසේ බැබළුණු තරු විලාසිතා

තරු හැමවිටම කැමති බබලන්න. අහස බැලුවත් කලා ලෝකය බැලුවත් දෙතැනම එක වගේ. විලාසිතා ලෝකයට අලුත් දේවල් එකතුවන්නෙත් මේ තරු නිසා. Academy නැතිනම් Oscar කියන්නේ ලෝකයේ ඉහලම පෙළේ සිනමා තරු එක්වන තැනක්.

කියවීමට විනාඩි 1
Bollywood

Total Dhamaal දින තුනෙන් Box Office වාර්තා අතරට

ඉන්ද්‍ර කුමාර් විසින් අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළ Dhamaal(Fun) චිත්‍රපට මාලාව ඇරඹෙන්නේ 2007දී. Dhamal 1 සමගින් ත්‍රාසජනක ප්‍රහසන ගණයට අයත් මෙම චිත්‍රපට සියල්ලම Box Office වාර්තා අතරට පැමිණියා.

කියවීමට විනාඩි 1
Hollywood

91වන ඔස්කාර් සම්මාන උළෙලේ විශේෂ අවස්ථා

සිනමා ලෝකයේ අති උත්කර්ෂවත් මෙන්ම ඉහලම සම්මාන උළෙල වන ඇකඩමි නැතිනම් ඔස්කාර් සම්මාන උළෙල 91 වන වරට අද ග්‍රිනිච් වේලාවෙන් පෙ.ව.6.30ට පැවැත්වුණේ කැලිෆෝර්නියා, ලොස් ඇන්ජලීස්‌හි ඩොල්බි තියටර්හිදී.

කියවීමට විනාඩි 1
CookBookLK

ඉක්මනට…පහසුවට…කටට රසට…one pot meal එකක්!

ලෝකේ දියුණු රටවල්වල උයන විදිය වගේම කන විදියකුත් තියනවා. අපි අද ඔයාලට කියන්න යන්නේ කම්මැලි කමින් පිරිච්ච දවසකට කටට රසට, පහසුවට ඉක්මනින් හදාගන්න පුළුවන් one pot meal එකක් ගැන. හැමදාම හොදි එක්ක බත් අනාගෙන කාපු අපිට වෙනස්ම විදියේ කෑමක් ලැබුණාම සැබෑ වෙනසක්.

කියවීමට විනාඩි 1
Trend Spotter

Septum piercing… අලුත් trend එකක්???

මොකක්ද මේ septum piercing කියන්නේ?? නාස් පුඩු අතර මැද සිදුකරන piercing වර්ගයක් ලෙස මෙය හැඳින්වෙනවා. ඈත අතීතයේ පටන් විවිධ සංස්කෘතීන් හා විවිධ ජන කණ්ඩායම් අතර පවතී විලාසිතාවක් වන septum piercing වර්තමානයේ තරුණියන් අතර පැතිර යන ජනප්‍රිය විලාසිතාවක්.

කියවීමට විනාඩි 2
Health & Fitness

දෙළුම් නම් නොකා ඉන්න එපා

දෙළුම්(Pomegranate) අප කා අතරත් ජනප්‍රිය පළතුරක්. රෝගී වුවන්ට පවා දෙළුම් අනුභවයට දෙන්නේ එහි වූ අපමණ වූ ගුණ නිසාය. කාන්තා ඔබට දෙළුම් ආහාරයට ගැනීමෙන් ලබා ගත හැකි වාසි කීපයක් මෙහි දක්වමු.

කියවීමට විනාඩි 1
Sexpert

උඩින් ඔපේ යටින් හපේ මෙන් නොවී ඔබේ එකතුව සාර්ථක කර ගැනීමට

තුරුණු විය සැමදා පවතින්නක් නොවේ. තුරුණු වියේ ජීවිතයේ ලබන සතුට සැමදා අපූරු මතක සටහන් වෙනු ඇති.සුන්දර තරුණියක් කතක් ලෙස ඔබ මේ ගත කරන වසන්තයේ ඔබේ ලිංගික ජීවිතයද ඉතා වැදගත් තැනක් හිමිවන දෙයක්.

කියවීමට විනාඩි 2
Love & Relationships

පතිකුලයට යන දියණියට…

පුංචි කුරුළු කූඩුවක ඇති දැඩිවන කිරිල්ලියක් ලෝකය දිහා බලන්නට පටන් ගන්නේ තමන්ගේම ඇස්වලින්. ඒවගේම මව්පිය ඇසුරේ හැදුණු දියණියක් ඇගේ අනාගතය හැඩ ගස්වාගන්නටත්, තම අත්දැකීම් අනුව ජීවිතය ඉදිරියට ගෙන යාමටත් පටන් ගන්නේ තරුණ වයසේදී.

කියවීමට විනාඩි 2
SL Gossip

රැෆෙල්ලාගෙන් 7වන වසරටත් Celebrity Calendar

ඈ විටෙක ඡායාරූප ශිල්පිනියක්. තවත් විටෙක ජාත්‍යන්තරය හා ගැටී ජයගන්නා විලාසිතා නිරමාණ ශිල්පිනියක්. ඒ සියල්ලටම වඩා කෙළිලොල් වයසේ සිටිනා දඟකාර සුන්දර යුවතියක්. ඈ නමින් Rafella Fernando.

කියවීමට විනාඩි 1
Bollywood

ඇය සමුගෙන වසරක් ඉක්ම ගොස්ය…

2018 පෙබරවාරි 24 දින බොලිවුඩ් සිනමා රසික රසිකාවියන්ට අමතක නොවන අඳුරු දිනයක් වුණා. ඒ ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රී දේවි බොනී කපූර් මහත්මියගේ හදිසි සමුගැනීම නිසා. 1967දී කන්ඩන් කරුණයි දමිළ චිත්‍රපටයේ රඟපාමින් වයස අවුරුදු 4දී සිනමා ලෝකයට පිවිසි ඇය එදා මෙදා තුර දශක පහක් තිස්සේ 300කට අධික දමිළ, හින්දි හා තෙලිඟු චිත්‍රපට රැසක සිය රංගන කෞශල්‍ය…

කියවීමට විනාඩි 1
SL Gossip

චමත්කාට සුබ මංගලම්…

ඉරාජ් වීරරත්නගේ “ගිනියම් රෑ” ගීතයේ වීඩියෝ දර්ශනවල සරාගී රඟපෑමක යෙදෙමින් ආන්දෝලනාත්මක කතා බහකට ලක්වුණු චමත්කා පසුගියදා යුග දිවියට පිවිසුණා.

කියවීමට විනාඩි 1

Join the Zest Girls family

Offers, discounts, giveaways and our best stories, straight to your inbox.

By signing up you agree to receive the Zest Girls newsletter by email. No spam. Unsubscribe at any time.