
ආක්ෂේගේ “කේසරී” මාර්තු 21දා
2019 වසරේ ආක්ෂේ කුමාර් ප්‍රධාන චරිත නිරූපණය කරන පළමු චිත්‍රපටය ලෙස අනුරාග් සිං අධ්‍යක්ෂණය කළ “කේසරී” මාර්තු 21 දා තිරගත වීමට නියමිතයි. ආක්ෂේ කුමාර් සමග පර්ණීති චොප්රා
අලුත්ම ලිපි සහ විශේෂාංග

2019 වසරේ ආක්ෂේ කුමාර් ප්‍රධාන චරිත නිරූපණය කරන පළමු චිත්‍රපටය ලෙස අනුරාග් සිං අධ්‍යක්ෂණය කළ “කේසරී” මාර්තු 21 දා තිරගත වීමට නියමිතයි. ආක්ෂේ කුමාර් සමග පර්ණීති චොප්රා

බැංකොක් ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් ලාභී බොක්සිං ශූර Ngangom Dingko Singhගේ ජීවන පුවත රැගත් චිත්‍රපටයයි. ජනප්‍රිය මෙන්ම නව පරපුරේ දක්ෂ චරිතාංග නළුවෙකු වන ශාහිඩ් කපූර් මෙහි ප්‍රධාන භූමිකාව රංග දක්වනවා.

ල්ලේ, සඳ කැන් වැසිලා වැනි ගී සමග ලයාන්විතව හිතට අමතන ගායකයෙකු මෙන්ම සඳකඩ පහණක කැටයම් ඔපලා, කුමරියක පා සළඹ සැලුණා, කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ, ඉසුරු දෙවිඳු උමයංගන ආදී අපූරු තනු නිර්මාණ හරහා හිත ගැස්ම සිය ස්වර සංකලන හා අනුනාද කළ ඔහු නමින් වික්ටර් රත්නායකයන්ය.

විලාසිතා සන්නාම ලොව නොමැකෙන සටහනක් තැබූ නිර්මාණකරුවෙක් ඊයේ එනම් පෙබරවාරි 19දින මෙලොවින් සමුගත්තා. ඒ ලොව ප්‍රකට ප්‍රංශ විලාසිතා සන්නාමයක් වන Channel හි සහ ඉතාලියේ Fendi විලාසිතා සන්නාමයේ ප්‍රධාන නිර්මාණ අධ්‍යක්ෂක වූ Karl Lagerfeld. මිය යනවිට 85 වන වියේ පසු වූ ඔහු Karl නමින් ඔහුගේම සන්නාමයකද හිමිකරුවුණා.

අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ මේ වගේ අව්වට පිළිස්සුනු සම නැවත ඉක්මනින් යථා තත්වයට පත්කරන්න නිවසේදීම පහසුවෙන් කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම 03ක් ගැන…

උපත් පාලනය සඳහා කාන්තාවන් වෙනුවෙන් නිපදවූ ආරක්ෂක උපක්‍රමයක් ලෙස Cervical Cap හඳුන්වන්න පුළුවන්. මෘදු සිලිකන් වලින් නිපදවා ඇති මෙය තොප්පියක හැඩය ගන්නවා. Cervical Cap සංසර්ගයේදී ඔබේ ගැබ් ගෙල ආවරණය කිරීමට යොදාගන්නා උපක්‍රමයක්. Cervical Cap ක්‍රියා කරන්නේ කෙසේද?කලින් සඳහන් කල පරිදි මෙමගින් ගැබ්ගෙල ආවරණය කරන නිසා යෝනි මාර්ගය තුල ශුක්‍රානු නිදහස් වුවත් එය ඩිම්බයක් හා එක්වීම…

දිනපතා රෝස වතුර පානයෙන් ලබා ගතහැකි මේ මහඟු ප්‍රතිපල ඔබ දැන සිටියාද?

2019 වසරේදී ශ්‍රී වසරේදී ශ්‍රී ලාංකික සිනමා රසිකයින්ට නවමු අත්දැකීමක් එක කරමින් තිර ගත වීමට නියමිත සිනමා පටයකි RUSH. රොමාන්තික සහ ක්‍රියාදාම ගණයන්හි සංකලනයක් ලෙස RUSH හඳුන්වන්නට පුළුවන්.

සෝයා අක්තාර් අධ්‍යක්ෂණයෙන් හා තිර රචනයෙන්ද, ඇයගේ සොයුරු ෆර්හාන් අක්තාර් හා රිතේෂ් සිද්වානි නිෂ්පාදනයෙන්ද 2019 ආදරවන්තයන්ගේ දිනයට තිලිණ කළ Gully Boy Musical Drama ගණයේ චිත්‍රපටයක්.

ස්ට්‍රෝබෙරි + කොමඩු + දෙහි ග්‍රෑම් 200 බැගින් ගෙන පෙති කපා වතුර වීදුරු 7කට දමා වීදුරු බාගය බැගින් දවස පුරා බොන්න. ප්‍රතිපල : ලේ පිරිසිඳු වේ, සම පැහැපත් වේ, කොලොස්ටරෝල් මට්ටම පාලනය වේ, ශරීරයේ අධික දාහය සමනය කරයි. මිංචි කොළ + හරිත තේ මිංචි කොළ මිටක් ඔබේ ග්‍රීන් ටී කෝප්පයට දමා පැයක් හෝ දෙකක් වසා…

මිංචි(Mint) කොළ ඔබේ සම රැකගැනීමට ආකාර රැසකින් දායක වනවා. මිංචිවල අඩංගු කුරුලෑ මර්දන ගුණය වගේම සමේ තෙතමනය හා නැවුම් බව රැකීමටත් සහය වන්නක්. යෝගට් ශරීරයට පෝෂණ ගුණය ලබා දෙනවා පමණක් නොවේ. සමටද වාසි රැසක් ලබා ගතහැකි දෙයක්.

2019 වසරේ මුල් කාර්තුවේ සිංහල සිනමා කතා ගොන්නට එක්වූ නිර්මාණයක් ලෙස පාලිත පෙරේරා අධ්‍යක්ෂණය කළ “තාල” චිත්‍රපටය අපට මුණ ගැසෙනවා. සිරස චිත්‍රපට MEntertainment වෙනුවෙන් නලීන් පෙරේරා නිෂ්පාදනය කළ “තාල” තිර රචනය නදී කම්මැල්ලවීර ගෙනි.