100% Feminine  ·  Sri Lanka's women's magazine since 2011

All articles

The Latest

අලුත්ම ලිපි සහ විශේෂාංග

100% Feminine

හැම දිනයක්ම කාන්තාවගේ දිනයක්

අවුරුද්දක දිනයකට කාන්තාවගේ අගය සමරන්න වෙන් කිරීම ප්‍රමාණවත් නැහැ. පවුල, සමාජය, ලෝකය කියන සැම තැනකම කාන්තාවගෙන් ඉටුවන මෙහෙය දිනකින් අගය කරන්න බැහැ. කැලැන්ඩරයේ සැම දිනයක්ම කාන්තාවගේ දිනයක්.

කියවීමට විනාඩි 2
Hollywood

සකර්බර්ග් පරදා Kylie Jenner පෙරට

orbes සඟරාවට අනුව ලොව ධනපතියන් ශ්‍රේණි ගත කිරීමේ 2057 වන ස්ථානයේ පසුවන Kylie Jenner පසුගියදා Forbesහි Nine-Zero ගොන්නට එක්වන්නට සමත් වුණා. මේ අනුව වයස අවුරුදු 21දී බිලියනපතියන් අතරට එක්වූ ඇය ඊට පෙර එම වාර්තාවට හිමිකම් කී මාර්ක් සකර්බර්ග් අභිබවන්නට හැකි වුණා.

කියවීමට විනාඩි 2
Hollywood

Prodigy ප්‍රධාන ගායක Keith Flint සමු ගනී.

Keith Flint මාර්තු 04 දින එසෙක්ස් හි සිය නිවසේ මිය ගොස් සිටිනු දකින්නට ලැබුණා. ඒ වන විට 49 වන වියේ පසු වූ ඔහුගේ මරණය සියදිවිනසා ගැනීමක් යැයි සැක පළ කෙරෙනවා.

කියවීමට විනාඩි 1
Health & Fitness

මොනවද මේ Thigh Gap?

Thigh Gap අද වන විට සැම සුන්දර යුවතියකගේම ආසාවක්. පුරුෂයින්ගේ ආකර්ෂණයට ලක් වන්නක්. ඒ කුමක්ද? ඔබ පාද එක ළඟ තබා සිටගෙන සිටින විට ඔබේ කලවා ඉහල ප්‍රදේශයේ දකින්නට ලැබෙන ඉඩකඩ මේ නමින් හදුන්වනවා.

කියවීමට විනාඩි 1
Bollywood

RAW – Romeo Akbar Walter

මේ දිනවල තරමක ආන්දෝලනාත්මක වගේම ආසියානු කලාපයටම තීරණාත්මක බලපෑමක් ඇතිකරන උණුසුම් පුවතක් වුණේ ඉන්දු-පාකිස්තානු දේශසීමා අරගලය. මේ අර්බුදකාරී සිදුවීම් මැද්දේ මෙවැනි කතා පුවතක් රිදී තිරයට එක්වනවා. ඒ RAW – Romeo Akbar Walter.

1 min read
Bollywood

Sara Ali Khan – තුන්වන පරපුරත් කලඑළි බසී!

සිය පියාගේත් රූපවාහිනී සහ සිනමා නිළියක වූ අම්රිතා සිංග් නම් මවගේත් ආදී පාරේ යමින් 2018දී සිනමා ලෝකයට පිවිසි සාරා කෙදර්නාත් සහ සිම්බා චිත්‍රපටවලින් සිය කුසලතා දැක්වුවා. මෙවර Filmfare සඟරාවේ මුල් පිටුව සරසන්නේ ඇය යි.

කියවීමට විනාඩි 1
Sexpert

ගෙදරදීම “ව්‍යාග්‍රා”හදමුද?

අද අපි ඔබට මේ කියන්න යන පානය නිවසේදීම පහසුවෙන් පිළියෙළ කළ හැකි එකක්. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම රතියේ උපරිම ඵල ලබන්නට පානය කළ හැකි එකක්. ඉතින් මේ ආයුර්වේද ව්‍යාග්‍රා පානය සකසන ආකාරය බලමු.

කියවීමට විනාඩි 2
Sexpert

Yoni Massage Will Change Your Life

What if I told you a simple massage could change your life? That a practice exists that could boost your confidence, enhance your relationships and release your inner goddess, just by learning and practicing a few basic techniques. I’d like to share with you the power of Yoni massage and why you should make it a part of your life.

6 min read
Trend Spotter

Belly Piercing කරන්න ඔයාලත් ආසද?

Navel Piercing නැතිනම් Belly Piercing කියන්නේඅද ගොඩක් තරුණියන් අතර ජනප්‍රිය විලාසිතාවක්. ඉතින් ඔයාලත් belly piercing කරන්න හිතාගෙන ඉන්නවනම් මේ උපදෙස් හොඳින් පිළිපදින්න.

කියවීමට විනාඩි 2
100% Feminine

OrganiCup – ආර්තවයට අලුත් අත්දැකීමක්…

එත් මේ ක්‍රම 2ටම වඩා වෙනස් අලුත් ක්‍රමයක් අද අපි ඔයාලට කියන්න යන්නේ. ඒ තමයි Menstrual Cup. වරක් භාවිත කිරීමෙන් පස්සේ ඉවත නොදා නැවත නැවත භාවිත කරන්න පුළුවන් පරිසර හිතකාමී ක්‍රමයක්.

කියවීමට විනාඩි 1
Hollywood

ඔස්කාර් සම්මාන උළෙලේ සැමගේ අවධානය ලේඩි ගාගාට…

Lady Gagaගේ සම්මාන ගොන්නට අඩුව තිබුණේ Academy සම්මානයක් පමණි. අපේ හින්දි සිනමා රසික රසිකාවියන්ද ආදරයෙන් වැලඳගත් ප්‍රේමණීය සිනමා වෘතාන්තයක් වූ Aashiqui 2 සඳහා පාදක කරගත් 1937 ” A Star Is Born” බටහිර සිනමා පටය වාර 03කදී නැවත ප්‍රතිනිර්මාණය විය. එහි අලුත්ම නිෂ්පාදනය වූයේ 2018 තිරගත වූ Bradley Cooper, Lady Gaga ප්‍රධාන චරිත රඟපෑ චිත්‍රපටයයි.

කියවීමට විනාඩි 2
Pregnancy & Parenting

දරුවකු පිළිසිඳ ගැනීම බලාපොරොත්තු වන ඔබට

අලුත බැන්ද මනාලියක් කියන්නේ ගෙදරට ශ්‍රියා කාන්තාවක්. ඇයට සීදේවි කියන්නේ මගුල්දාට මුහුණේ ගාලා තියන වත්සුණු නිසාම නොවේ. මනාලියක් පතිනියක් විදියට ගෙදරට වාසනාවක්. ඒ වාසනාව පලාගොස් ඒ සීදේවියම මූදේවියක් වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. එහෙම වෙන්නේ අලුත බැන්ද මනමාලිට දරු ඵල නැතිවෙනකොට.

කියවීමට විනාඩි 2

Join the Zest Girls family

Offers, discounts, giveaways and our best stories, straight to your inbox.

By signing up you agree to receive the Zest Girls newsletter by email. No spam. Unsubscribe at any time.