කොරෝනා මරණ සියය ඉක්මවයි
ඊයේ(27) වාර්තා වූ මරණ 8ත් සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 107 දක්වා ඉහල ගියා. මිය ගිය සියලු දෙනාම කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි…
read-moreඊයේ(27) වාර්තා වූ මරණ 8ත් සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 107 දක්වා ඉහල ගියා. මිය ගිය සියලු දෙනාම කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි…
read-moreශ්‍රී ලංකාවේ COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහල ගොස් තිබෙනවා.
read-moreදිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවලින් තවත් කොරෝනා ආසාදිත 69 දෙනෙකු සොයාගෙන ඇතැයි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා.
read-moreසියලුම රජයේ පාසල් සඳහා දෙවන පාසල් වාර නිවාඩුව හෙට(ඔක්තෝබර් 05) සිට ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.
read-moreසෑම වසරකම වර්ෂාවත් සමග හිස ඔසවන ඩෙංගු රෝගය මේ වන විට යලිත් වරක් පැතිරෙන්න පටන් අරන්. පෙර වසරවලට සාපේක්ෂව 2020 වසරේ මෙරට ඩෙංගු ව්‍යාප්තිය ඉහල…
read-moreඅද අගෝස්තු 14 දා වන විට ලොව පුරා වාර්තා වන කොරෝනා රෝගීන් ගණන මිලියන 21 ඉක්මවා ගොසින්. 21,072,125ක් රෝගීන් ලෝකයේ රටවල් සහ භූමි ප්‍රදේශ 213කින්…
read-moreමේ මස 17 වන තෙක් ලබා දී තිබූ පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමත්‍යංශය තීරණය කර තිබෙනවා. මේ අනුව පාසල් ආරම්භ වන්නේ ජූලි…
read-moreජූලි 13 සඳුදා සිට ජූලි 17 සිකුරාදා දක්වා දින 05ක් දිවයින පුරා සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
read-moreලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රොස් ඇඩනම් පවසන්නේ වසංගතය එහි උපරිම සීමා කරා තවම ලඟා වී නොමැති බවයි.
read-moreලෝකය පුරා රටවල් සහ ජනාවාස 213ක් පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන කෝටිය(10,242,932) ඉක්මවා තිබෙනවා. මෙතෙක් COVID-19 බිලිගත් මුළු ජීවිත ගණන 504,366ක්.
read-more