බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 1034යි
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව හඳුනා ගත් මුළු කොරෝනා ආසාදිතයින් ගණන 1034 දක්වා ඉහල ගොස් තිබෙනවා.
read-moreමිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව හඳුනා ගත් මුළු කොරෝනා ආසාදිතයින් ගණන 1034 දක්වා ඉහල ගොස් තිබෙනවා.
read-moreදිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවලින් තවත් කොරෝනා ආසාදිත 69 දෙනෙකු සොයාගෙන ඇතැයි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා.
read-moreඅද අගෝස්තු 14 දා වන විට ලොව පුරා වාර්තා වන කොරෝනා රෝගීන් ගණන මිලියන 21 ඉක්මවා ගොසින්. 21,072,125ක් රෝගීන් ලෝකයේ රටවල් සහ භූමි ප්‍රදේශ 213කින්…
read-moreCOVID-19 ආසාදිතයින් මිලියනය ඉක්මවූ රටවල් අතර තුන්වන තැනට පත්ව ඇති ඉන්දියාව තුල(මේ වන විට ආසාදිතයින් 1,040,457ක්) ඊයේ(17) දිනයේදී දවසක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන…
read-moreCOVID-19 වැළඳීම නිසා ස්වයං නිරෝධායනයට ලක්ව සිටි බොලිවුඩ් නිළි අයිශ්වර්යා රායි බච්චන් රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා. ඇය සහ ඇගේ දියණිය වන ආරාධ්‍යා…
read-moreශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 2,451ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
read-moreආසාදිතයින් මිලියන 12 ඉක්මවා ගිහින්. මරණ 552,183ක්. ඇමෙරිකා එකසත් ජනපදය තුල පමණක් ආසාදිතයින් 3,159,390ක්. මේ වන විට මිය ගිය ගණන 134,867ක්. පසු ගිය දෙසැම්බරයේ පටන්…
read-moreලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රොස් ඇඩනම් පවසන්නේ වසංගතය එහි උපරිම සීමා කරා තවම ලඟා වී නොමැති බවයි.
read-moreලෝකය පුරා රටවල් සහ ජනාවාස 213ක් පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන කෝටිය(10,242,932) ඉක්මවා තිබෙනවා. මෙතෙක් COVID-19 බිලිගත් මුළු ජීවිත ගණන 504,366ක්.
read-moreකොන්ඩම් වැඩිහිටි අපිට නුපුරුදු දෙයක් නම් නොවේ. අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් වළකින්නත්, STD - ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් වළකින්නත් කොන්ඩම් උදව් වෙනවා වගේ තමයි කොරෝනා කාලේ…
read-more