ගොතටුව-මුල්ලේරියාවට අද සවස 7.00 සිට ඇඳිරි නීතිය
ගොතටුවට සහ මුල්ලේරියාව යන පොලිස් බල ප්‍රදේශයන්ට අද ප.ව 7.00 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය…
read-more
ගොතටුවට සහ මුල්ලේරියාව යන පොලිස් බල ප්‍රදේශයන්ට අද ප.ව 7.00 සිට නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය…
read-more
ශ්‍රී ලංකාවේ 15 වැනි කොරෝනා මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. ඒ කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 56 හැවිරිදි පුද්ගලයෙක්.
read-more
මෙරට 14 වන කොරෝනා මරණය වාර්තා වූ බව රජය නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. එලෙස මරණයට පත් වී ඇත්තේ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50…
read-more
මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, ග්‍රෑන්ඩ්පාස් හා බ්ලූමැන්ඩල් පොලිස් බලප්‍රදේශ වලට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
read-more
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිතව හඳුනා ගත් මුළු කොරෝනා ආසාදිතයින් ගණන 1034 දක්වා ඉහල ගොස් තිබෙනවා.
read-more
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුරත් සමග ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 4000ක් ඉක්මවා තිබෙනවා.
read-more
දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවලින් තවත් කොරෝනා ආසාදිත 69 දෙනෙකු සොයාගෙන ඇතැයි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියා.
read-more
සියලුම රජයේ පාසල් සඳහා දෙවන පාසල් වාර නිවාඩුව හෙට(ඔක්තෝබර් 05) සිට ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.
read-more
Vagina(vulva) නැතිනම් යෝනි ප්‍රදේශයට සිදුකරන රූපලාවන්‍ය සත්කාරයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. Vagina+Facial යන වචනවල එකතුවෙන් මේ Vajacials යන්න නිර්මාණය වී තිබෙනවා.
read-more
මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.
read-more