100% Feminine  ·  Sri Lanka's women's magazine since 2011

All articles

The Latest

අලුත්ම ලිපි සහ විශේෂාංග

Hottest/Noticed

2020 ග්‍රැමී රතු පලසේ තරු විසිතුරු

62 වැනි ග්‍රැමී සම්මාන උළෙල ජනවාරි 26 වැනිදා ලොස් ඇන්ජලීස් හි ස්ටේපල්ස් චතුරශ්‍රයේදී පැවැත්වුණා. වෙනදා වගේම මෙවරත් ග්‍රැමී රතු පලස මත කලාකරුවන්ගේ/කලාකාරිනියන්ගේ නවතම විලාසිතා රැසක් දකින්න ලැබුණා. මේ එහි විශේෂ අවස්ථා කීපයක්.

කියවීමට විනාඩි 2
Hollywood

Grammy Awards 2020

බටහිර සංගීත ලෝකයේ ඉහලින්ම වැජඹෙන සම්මාන උළෙල වන ග්‍රැමී සම්මාන උළෙල මෙවර 62 වන වරටත් ලොස් ඇන්ජලීස් හි Staples Center හි ඊයේ පැවැත්වුණා.

2 min read
Hollywood

කෝබේ බ්‍රයන්ට් ගුවන් අනතුරකින් මිය යයි.

සුපිරි NBA පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් ඊයේ එනම් 26 වැනිදා කැලිෆෝර්නියා ප්‍රාන්තයේ කැලබසාස් හිදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා.

කියවීමට විනාඩි 1
Hottest/Noticed

Tongue Splitting – දිව දෙකේ මිනිස්සු

අද අපි ඔයාලට කියන්න යන්නේ අපේ රටේ නම් දකින්න නොලැබෙන Body modification එකක් ගැන ඒ Tongue Splitting.

කියවීමට විනාඩි 2
Be Positive

සතුටින් ඉන්න කරුණු 07ක්

සන්තුට්ඨි පරමං ධනං – සතුට පරම ධනයයි. ජීවිතේ සතුටින් ඉන්න මේ කරුණු 07 ඔබට වැදගත් වේවි.

කියවීමට විනාඩි 1
Man of the month

වෘක මිනිසෙකු(Werewolf) සමග මුහුණට මුහුණ

පැරණි බටහිර විශ්වාසයන්ට අනුව මේ වෘක මිනිසුන් කියා හැඳින්වුණේ වෘකයෙකු සේ වෙස් මාරු කරගත හැකි මිනිසුන් කොටසකට.රෝමය ගොඩනගන රොමියුලස් සහ රීමස් දෙසොහොයුරන් පවා වෘක ධේනුවක අතින් පෝෂණය වුණු වෘක මිනිසුන් ලෙස සැලකුනේ. Zest Girls අපට වෘක මිනිසෙකු සමග කතා බහකට දුර්ලභ ගණයේ අවස්ථාවක් ලැබුණා. ඔහු නමින් ඇලෙක්ස්(Alex).

කියවීමට විනාඩි 2
Love & Relationships

LOSING FAITH IN LOVE? TRY THIS BEFORE YOU GIVE UP

Are you losing faith in love? Are you feeling that you’ll never be able to trust someone after that terrible heartbreak? Don’t give up on love just yet. There are three simple things you can do to rebuild your faith in love.

4 min read
Beauty

SPF ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

ඔබේ සම හිරු රැස්වලට නිරාවරණය වී විනාඩි 10ක් පමණ ගතවන විට අව පැහැ ගැන්වීම්, පිළිස්සීම් සිදුවන්නට ඉඩ ඇත්නම්, SPF 15 අගයක හිරු ආවරණ ආලේපනයක් මගින් විනාඩි 150ක් සම ආරක්ෂා කරගෙන සිටිය හැකි වනවා.

කියවීමට විනාඩි 3
Love & Relationships

DOOMED!!!

I HAD TO TAKE RESPONSIBILITY FOR MY ENTIRE LIFE CHOICES.

6 min read
SL Gossip

රටට අහිමි වූ ගුරු තරුව – මනෝරත්න

රවීණ රංගනවේදී ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අද අලුයම අභාවප්‍රාප්ත වූ බව සාතිශය සංවේගයෙන් යුතුව දැනුම් දෙමු. මිය යනවිට 71 වන වියේ පසු වූ ඒ මහතා වේදිකාව, සිනමාව සහ පුංචි තිරය යන ත්‍රිත්වයම අතික්‍රමණය කළ පතාක යෝධයකු ලෙස අවිවාදයෙන් යුතුව නම් කළ හැකිය.

කියවීමට විනාඩි 2
Sexpert

වාත්ස්‍යනයන්ගේ කාම සූත්‍ර – 16 කොටස

පසුගිය ලිපියේ දක්වා තුබුණේ භබ්‍රව්‍ය විසින් සඳහන් කර ඇති රති ක්‍රීඩාවේ ඉරියව්(sex positions) පිලිබඳවය. නමුත් ස්වර්ණනාභ මේ පිළිබඳව මෙසේ සඳහන් කරයි.

කියවීමට විනාඩි 3

Join the Zest Girls family

Offers, discounts, giveaways and our best stories, straight to your inbox.

By signing up you agree to receive the Zest Girls newsletter by email. No spam. Unsubscribe at any time.