100% Feminine  ·  Sri Lanka's women's magazine since 2011

All articles

The Latest

අලුත්ම ලිපි සහ විශේෂාංග

100% Feminine

ලෝකයම වශී කරගන්න හොඳම ඉනා බෙහෙත මෙන්න!!!

මේ කියන කරුණු 07 ගැන අවධානය යොමු කළොත් ඔබටත් 2020 සිට වත් බොහෝ දෙනාගේ ආකර්ෂණයට ලක් වෙන ගැහැණියක වන්නට හැකි වේවි. එය පෞද්ගලික ජීවිතයට මෙන්ම ඔබේ වෘත්තීය ජීවිතයට පවා ලොකු වෙනසක් ලඟා කරන්න හේතු වේවි.

කියවීමට විනාඩි 4
100% Feminine

2020ට සුබ පැතුම්…

2020 උදා වූ නව වසර අපේ පාඨක පිරිසටත්, මුළු මහත් ශ්‍රී ලාංකික ප්‍රජාවටත් සාමය සතුට සපිරුණු සුබ නව වසරක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා.

කියවීමට විනාඩි 1
100% Feminine

අවාසනාවට ඇත්ත කතාවක් – “පිරිමින්ගේ පාප කඳට දෝස විදින ළදුනේ”

ඔව්……ඇය ගණිකාවක්..නමුත් ඇය දියණියක්, බිරිදක්,මවක්… මම ඇයව මධු ලෙස හදුන්වන්නම්(සත්‍ය නම නොවේ)මේ ඇයගේ කතාව ඇයගේ වචනවලින්ම…

කියවීමට විනාඩි 4
Be Positive

සිය දිවි නසා ගැනීමට හේතුවක් වන විශාදය (Depression)

විශාදය නිසා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 800,000 පමණ පිරිසක් දීර්ඝ කාලීනව පිඩා විඳින බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ලාංකීය සමාජය තුල කාන්තාවන් අතර විශාද තත්වය සාපේක්ෂව බහුලයි.

කියවීමට විනාඩි 4
SL Gossip

ආසියානු විවාහක රූ රැජිණ කිරුළ ශ්‍රී ලංකාවට…

රටවල් 21ක තරඟකාරියන් අභිබවමින් මෙවර මියන්මාරයේ පැවති 2019 ආසියාතික විවාහක රූ රැජිණ(Mrs. Asia International) කිරුළ පැලඳීමට ශ්‍රී ලාංකික තරඟකාරිනිය වුණු සමන්තිකා කුමාරසිංහ මහත්මිය සමත්වුණා.

කියවීමට විනාඩි 1
Health & Fitness

Microgreens…හැඩට වැඩට නිරෝගීව ඉන්න

දෙපියල්ලෙන් පසු යන්තමින් පළමු සැබෑ පත්‍ර යුගලය මතුවන පැලෑටි Microgreens ලෙස හඳුන්වනවා. අද වනවිට බොහෝ ඉහල මට්ටමේ හෝටල් සහ අවන්හල්වල මිලෙන් ඉහල ආහාර සැකසුම්(සුප්, සලාද වර්ග, සැන්ඩ්විච්) සෑදීමට මෙන්ම dressing ලෙසත් මේවා යොදා ගැනෙනවා.

කියවීමට විනාඩි 2
Hottest/Noticed

Lanka Comic Con 2019

මේ 2019 වසර වෙනුවෙන් දෙසැම්බර් 07 සහ 08 දෙදින පුරා මරදාන Trace Expert Cityහි පවත්වන ලද Lanka Comic Con 2019හි විශේෂ අවස්ථා කීපයක්.

1 min read
100% Feminine

Pussypedia – කාන්තාවන්ට පමණයි

කාන්තා ලිංගේන්ද්‍රිය වන යෝනිය ඇසුරු කරගෙන බිහි වූ අපූරු වෙබ් අඩවියක් සහ ප්‍රජාවක් ලෙස Pussypedia හඳුන්වන්නට පුළුවන්.

කියවීමට විනාඩි 2
Bollywood

අතීත රණ ශුරයින්ගේ මතක සුවඳ ගෙන Panipat: The Great Betrayal

ඇෆ්ඝන් ආක්‍රමණිකයින්ට එරෙහිව 1761දී සිදු වූ ඓතිහාසික පනිපට් සටන මෙහෙයවූ රණ ශූරයෙකු වූ සදාශිව් රාඕට වයස අවුරුදු 30ක තරම් අඩු ජීවිත කාලයක සිය තුරුණු ජීවිතය මව් බිම වෙනුවෙන් පුද දෙන්නට වුණා. ආශුතොෂ් ගොවාරිකර්ගේ පනිපට් චිත්‍රපටය ඔහුගේ කතා පුවතයි.

කියවීමට විනාඩි 1
Hollywood

Frozen 2 නිවාඩු කාලයට පොඩිත්තන්ට…

ඕලාෆ් සහ එල්සාගේ ජීවිත පූජාව පෙර සිටියවුන්ගේ වරදට වන්දිය ගෙවා දමාවි ද? මේ සියල්ලට පිළිතුරු ඇත්තේ තිරගත වන Frozen 2 චිත්‍රපටය තුලයි.

කියවීමට විනාඩි 1

Join the Zest Girls family

Offers, discounts, giveaways and our best stories, straight to your inbox.

By signing up you agree to receive the Zest Girls newsletter by email. No spam. Unsubscribe at any time.