
දීපිකා පදුකෝන් ලබන වසරේ Chhapaak සමග…
. වසරකට වැඩි මේ නිහඬතාවය බිඳිමින් නැවත තිරය කළඹන්න දීපිකා සුදානම් වෙනවා. ඒ මේඝ්නා ගුල්සාර්ගේ Chhapaak(චාපාක්) චිත්‍රපටය සමගින්.
අලුත්ම ලිපි සහ විශේෂාංග

. වසරකට වැඩි මේ නිහඬතාවය බිඳිමින් නැවත තිරය කළඹන්න දීපිකා සුදානම් වෙනවා. ඒ මේඝ්නා ගුල්සාර්ගේ Chhapaak(චාපාක්) චිත්‍රපටය සමගින්.

මෙවර සිට Victoria’s Secret විලාසිතා දැක්ම ප්‍රදර්ශනය නොකරන බව වික්ටෝරියාස් සීක්‍රට් මව් සමාගම වන එල් බ්‍රෑන්ඩ්ස් හි විධායක උප සභාපති ස්ටුවර්ට් බී. බර්ග්ඩෝෆර් නිල වශයෙන් දන්වා තිබෙනවා.

අර කියමනට කියන්නා වාගේ “වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුණා වගේ” දෙයක් ඩිකැප්රියෝ ට සිද්ධ වෙලා.

ශ්‍රී ලාංකික නාමය ලෝකයට හඬ ගා කි, ලක් මව රන් කිරුළින් සැරසු 2020 ලෝක විවාහක රූ රැජිණ කැරොලින් ජූරි මහත්මියට Zest Girls Sri Lanka අප පවුලේ සුබාශිංසන.

90 දශකය අග භාගයේ වගේම සහශ්‍රය ආරම්භවූ කාලයේ අපිට අහන්න ලැබුණු බටහිර ගායිකාවන් කීප දෙනෙකුගේ ගී කීපයක් මේ. අද ඒ තරම් ම අහන්නට නොලැබුණත් අපිව ඒ මිහිරි අතීතයට ගෙනයන මේ ගීත මතක ද?

Your lover does something and you want to tell them “touch me softer… no not that kind of soft” or “touch me stronger… no! not harder! just stronger”.

Tattoo අද ගැහැණු, පිරිමි භේදයක් නැතිව හැමෝම අතර ජනප්‍රිය විලාසිතාවක්.මේ කාන්තාවන් අතර ජනප්‍රිය Tattoo trends කීපයක්.

ඔබේ කවි, නිසඳැස් යොමු කරන්න. “හීන තොටුපල” ඒ වෙනුවෙන්මයි.ඉතින් ගොඩවන්න…හීන තොටුපලට….සමනල පියාපතක ලියා දේදුන්නේ පාටින් හැඩ කළ ඔබේ නිර්මාණත් එක්ක…

ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙන කරුණක් තමයි,කාලයක් යද්දී සැමියාට බිරිද කෙරේ ඇති ආදරය, කැමැත්ත අඩු වෙලා ලිංගික කාර්‍යයන් වලට පෙර තිබුන උනන්දුව අඩු වෙනවා කියන එක…මෙන්න ඒකට නොවරදින විසදුම(වගකීමක් නොමැත)

රමණයේ දී රාගික හැඟුම් වලින් පිබිදුණු ස්ත්‍රී-පුරුෂයින් අතර සිප ගැනීම් සේම සපා කෑම්, දත් පහර තැබීම් ද දකින්නට ලැබෙන්නකි. සංසර්ගය තරමක ප්‍රේමනීය පීඩාවන්වලින් ද සම්පූර්ණ වන විට ඉන් තෘප්තියට පත්වීම සුලබව දකින්නට ලැබෙන කරුණකි.

ප්‍රේමයෙන් මුසපත් වුණු විටෙක, රමණයකදී සිරුරු පුබුදා රාගික හැඟීම් තීව්‍ර ව එන විටෙක සීරීම්, කොනිති ගැසීම්, නිය සලකුණු තැබීම් සුලබව දකින්නට ලැබෙන්නක්.

මිනිසා අනියම් සම්බන්ධකම් හෝ විවාහය පෙර අාදර සම්බන්ධතා කීපයක් පවත්වමින් හොයන්නේ මොකක්ද? නියම රසය. ඒ කියන්නේ පරිපූර්ණ ආදරය හා ලිංගිකත්වය.