100% Feminine  ·  Sri Lanka's women's magazine since 2011

All articles

The Latest

අලුත්ම ලිපි සහ විශේෂාංග

Love & Relationships

ඉක්මන් තීරණ නිවිසැනසිල්ලේ පසුතැවිල්ල ඇති කරයි!

අපිට අපේ ජීවිතය තරම් වැදගත්, වටිනා, උතුම් දෙයක් මේ ලෝකයේ නැහැ. ඒක මිනිසාටත්, සතුන්ටත් එක හා සමානයි. ඒත් කිසිම දවසක ඔයා ඔයාගේ ඒ ජීවිතයට නිසි වටිනාකමක් දුන්නා ද? චුට්ටක් හිතලා බලන්න. ඔයාගේ ජීවිතය ඔයාට වටිනා තරමට අනිත් අයට ඒක වටින්නේ නැහැ.

කියවීමට විනාඩි 4
Health & Fitness

සැප නින්දකට Tips

සුවදායි නින්දක් යනු රාත්‍රී නින්දට ගිය පසු පහසුවෙන් ඉක්මණින් නින්දට යාම, කඩින් කඩ අවදි නොවීම, උදෑසන නිසි වෙලාවට අවදි වීම හා අවදි වූ පසු ශරීරයට හා මනසට ලැබෙන නැවුම් බවයි.

කියවීමට විනාඩි 2
Love & Relationships

බහු පුරුෂ/ස්ත්‍රී ඇසුර නියම් ද? අනියම් ද?

ඉතින් අපි අද බහු පුරුෂ ඇසුර සහ බහු ස්ත්‍රී ඇසුර පිලිබඳ ව අදහස් ඔබ වෙත ගෙන එනවා. මෙහිදී විවිධ පුද්ගලයින් විවිධ මත දරණ අතර කාන්තාවන් එක් අදහසකුත් පිරිමින් තවත් අදහසකුත් දක්වනවා. ඒ කෙසේ වෙතත් මෙහිදී මා ඉදිරිපත් කරන්නේ ඒ පාර්ශව අතර අදහසක් නොව මාගේ පෞද්ගලික අදහසයි.

කියවීමට විනාඩි 4
Love & Relationships

ආදර වෙරළ මත බොඳ වී ගිය පිය සටහන්

විරහව, වෙන්වීම කියන වචන ඕනෑම කෙනෙකුට තමන්ගේ ජීවිත කාලයේ උපන්දා සිට මරණය දක්වා අදාලයි. ඒක හැම කෙනෙකුටම පොදුයි. විරහවක වෙන් වීමක වේදනාවක් නොලබපු කෙනෙක් මේ ලෝකේ නැහැ. සිදුහත් කුමරා ගිහි ගෙයින් නික්මෙනකොටත් මේ විරහව, වේදනාව දැනුනා.

කියවීමට විනාඩි 1
Love & Relationships

ආදරය අත හරින්න

ජීවත් වීම කියන්නේ කලාවක්. ඒ කලාවෙන් නිර්මාණය කරන ලෝකයේ වටිනාම නිර්මාණය තමයි බැඳීම. බැඳීමක් නැති තැන කිසිම සුන්දරත්වයක් නැහැ. ආදරයක් නෑ. කොටින්ම කියනවා නම් කිසිම ආස හිතෙන දෙයක් නැහැ.

කියවීමට විනාඩි 3
#Pinklist

ඔසප් කෝප්පයේ කතාව(01) – The DivaCup

අද pinklist එකෙන් අරගෙන ආවේ ඔයාලා වැඩි දෙනෙක් request කරලා තිබුණු topic එකක්. ඒක eco-friendly periods සම්බන්ද කතාවක්. අද මම කියන්න යන්නේ Menstrual Cup… ඒ කියන්නේ ඔසප් කෝප්පයේ කතාව.

කියවීමට විනාඩි 1

Join the Zest Girls family

Offers, discounts, giveaways and our best stories, straight to your inbox.

By signing up you agree to receive the Zest Girls newsletter by email. No spam. Unsubscribe at any time.