100% Feminine  ·  Sri Lanka's women's magazine since 2011

All articles

The Latest

අලුත්ම ලිපි සහ විශේෂාංග

Fashion

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත් මේ සියල්ල උඩු යටිකුරු කරපු සිදුවීමක් පසුගිය සැප්තැම්බර් 30, Coperni Spring Summer 23 විලාසිතා දැක්මේදී දකින්න ලැබුණා. ඒ මහපු ඇඳුමක් වෙනුවට Spray කරපු ඇඳුමක්.

කියවීමට විනාඩි 1
#Pinklist

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින් එළියට ගිහින් තමන්ගේ යාළුවො එක්ක film hall එකක කෙළවරක තනි වුණ වෙලාවට මේ පොප් කෝන් එතන අමුතුම ලෝකයක් මවන කෑමක් නේද?

කියවීමට විනාඩි 1
#Pinklist

Pixel Panties – කොම්පියුටරයෙන් යට ඇඳුමට

මම අද අරගෙන ආවේ ඒ වගේ පරිගණක ක්‍රීඩා නිසා නිර්මාණය වුණ එක්තරා fashion brand එකක්. ඒ තමයි මේ Masion Pixel(මේසන් පික්සල්). මේක කාන්තා යට ඇඳුමට පරිගණක ක්‍රීඩා සම්බන්ද වුණ අපූරු කතාවක්.

කියවීමට විනාඩි 1
#Pinklist

ඔසප් කෝප්පයේ කතාව(2) – AllMatters Cup

ඒ ඔක්කොටම වඩා තියන ලොකුම ප්‍රශ්නය මේ වගේ එකක් virgin අයට සුදුසු ද? මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර අද pinklist එකෙන්….

කියවීමට විනාඩි 1
#Pinklist

නිරෝගී ජීවිතයකට අතිශය වැදගත් Kegel ව්‍යායාම

අපේ ගෑනු ළමයි වැඩි දෙනෙක් දැන් gym යනවා නේද? ලස්සනට ආකර්ෂණීයව, සෞඛ්‍ය සම්පන්නව ඉන්න ව්‍යායාම ගොඩක් වැදගත්. ඒත් අද මම මේ කියන දේ ලංකාවේ ගොඩක් දෙනෙක් ට මග හැරෙන දෙයක්. විශේෂයින් ම කාන්තාවන් මේ දේ ගැන සැලකිල්ලක් නොදක්වන එකෙන් ටිකක් වයසට යනකොට ගොඩක් අපහසුතාවලට මුහුණ දෙනවා. ඉතින් අද වීඩියෝ එක විශේෂයෙන් ම කාන්තාවන්ට වැදගත් එකක්.…

කියවීමට විනාඩි 1
Sexpert

විවාහය සහ ලිංගික සතුට 01

සාර්ථක විවාහ ජීවිතයක් සඳහා අඹුසැමියන්ගේ ලිංගික තෘප්තිමත් භාවය 60%කින් පමණ ඉවහල් වන බව මනෝ වෛද්‍යවරුන් විසින් පවසා තිබෙනවා. පවුල් තුල පවතින නිතර හට ගන්නා ආරවුල්, අසමගිකම් හා නුරුස්නා ගති ස්වාභාවයන්වලට හේතු වන්නේ මේ ලිංගික තෘප්තියේ ඇති ගැටළුයි.

කියවීමට විනාඩි 3
Sexpert

Backside OK ද?(Anal Sex Tips)

ගුද මාර්ගයේ සංසර්ගය(Anal Sex) විවාහක/අවිවාහක විෂම ලිංගික සහ සමලිංගික අය අතර ප්‍රචලිත ලිංගික ක්‍රියාවක් වේ. බොහෝ විට විවෘතව කතා නොකෙරෙන මාතෘකාවක් වුවත් වයස අවුරුදු 19-44 අතර වයස් කාණ්ඩයේ සෑම කාන්තාවන් 3 දෙනෙකුගෙන් ම එක් අයෙකු අවම වශයෙන් එක් වරක් හෝ අත්දැකීම් ලබා ඇති දෙයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්.

කියවීමට විනාඩි 2
Love & Relationships

එකගෙයි කෑම නැවතත්!

මේ බහු පුරුෂ සේවනය(Female Polyandry) නැතිනම් එකම ගැහැණියකට සහකරුවන් කීප දෙනෙකු සිටීම අද 21 වැනි සියවසේ සිටින ඔබට මට මේ දේ අමුතු දෙයක් ලෙස දැනුණත් අතීතයේ අපේ පෙරදිග ලෝකයේ මෙය ඉහලින් පිලි ගැනුණු අතිශය සාමාන්‍ය, සුලබ චාරිත්‍රයක් වුණා.

කියවීමට විනාඩි 4

Join the Zest Girls family

Offers, discounts, giveaways and our best stories, straight to your inbox.

By signing up you agree to receive the Zest Girls newsletter by email. No spam. Unsubscribe at any time.