
ඕෂදී හිමාෂා යුග දිවියට…
ඕෂදී හිමාෂා කියන්නේ අපේ රටේ සිටින නව පරපුරේ දක්ෂ වගේම ජනප්‍රිය මෝස්‌තර නිරූපණ ශිල්පිනියක්. Music Video තුලින් ඇය අපේ තරුණ පරපුර අතර ගොඩක් ජනප්‍රිය වුණා. ඉරාජ් වීරරත්නයන්ගේ “ආශාවරී” ගීතය නිසා කතාබහකට ලක්වුණු ඇය ජාත්‍යන්තර මට්ටමේ නිරූපණ තරඟවලදී ශ්‍රී ලංකාව නියෝජනය කර රටට කීර්තියක් ගෙන දුන් අයෙක්.












